2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝ ෆට්ට සින්දුව... මේකේ ලිරික්ස් දිපියවූ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කෝ බන් අර කතා කරපු කොළු සප්පයා? ඌ සිංදු දාලා මැච් එක බලනවා වගේ :P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    39.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    • සෑඩී රන් අබරනින් රිදී සලු පිලි දරා
      නෑගී ඩිය පෙර හරින් පතු පෙම් ලොව දරා
      මනාලිය වී ලදෙ ගියත් ඔබ ඔහු හරා
      මාගෙ හදවත ඔබෙයි මගෙ දිවි ඈති තුරා

      අදින් පතු සිත ඔබෙ
      අහිමිවන බව දනින්
      යලිද අප දිවිතුරා
      නොයෙන බව යලි දනින්//

      ඔබෙන් ලද සෙනෙහසෙ
      සුවය නිදි බිදින්නම්
      සසර මතුබවෙක හො
      සුරත ඔබෙ පතන්නම්//



     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    • සෑඩී රන් අබරනින් රිදී සලු පිලි දරා
      නෑගී ඩිය පෙර හරින් පතු පෙම් ලොව දරා
      මනාලිය වී ලදෙ ගියත් ඔබ ඔහු හරා
      මාගෙ හදවත ඔබෙයි මගෙ දිවි ඈති තුරා

      අදින් පතු සිත ඔබෙ
      අහිමිවන බව දනින්
      යලිද අප දිවිතුරා
      නොයෙන බව යලි දනින්//

      ඔබෙන් ලද සෙනෙහසෙ
      සුවය නිදි බිදින්නම්
      සසර මතුබවෙක හො
      සුරත ඔබෙ පතන්නම්//




    57.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මනාලිය වී ලදෙ ගියත් ඔබ ඔහු හරා
    මාගෙ හදවත ඔබෙයි මගෙ දිවි ඈති තුරා