මුස්ලිමුන්ට_බනිමුද?

මුස්ලිමුන්ට_බනිමුද?

එළකිරියේ සිංහල මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරන නිසා ලියමි.
ලංකාවේ දේශපාලකයන් හැරුණු විට ඉස්ලාම් ව්‍යාප්තිය සඳහා උපකාර වන අනිත් කරුණු මෙහිදී සලකා බලමු.

1. සුවය, විභාග ප්‍රතිඵල, අපල මිත්‍යාවෙන් මිදීම වැනි කරුණු පතා බෝධි පූජා පැවැත්වීම.

මෙහිදී අපේ ඉරණම වෙනස් කිරීම සඳහා වෙනත් බලවේග ඇතැයි බෞද්ධයාට මිත්‍යා මතයක් ලැබේ.

2. පන්සලේ දේව පූජා පැවැත්වීම.

දෙවියන්ට පින් දීම යන සරල කරුණ දඩ මීමා කරගෙන පන්සලේ කෙරෙන දේව කන්නලවු මගින් සර්වබලධාරී දෙවියෙක් ගැන මතයක් ලබා දීම.

3. නැකැත් බැලීම.

මෙය මිත්‍යාවක් වුවද මෙයින් මොළ සේදී සිටින බෞද්ධයින් ප්‍රමාණය 99.99% ටත් වැඩිය.

4. සාස්තර, දේව කන්නලවු, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිත්‍යා සඳහා බෞද්ධයා යොමු වීම සහ ඒවා පන්සලෙන්ද අනුමත වීම.

5. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වල සේවය සඳහා සිංහල ගැහැණු ළමයින් යොමු කිරීම.

මෙහිදී එම ව්‍යාපාරිකයා කරනුයේ එම තරුණිය මුස්ලිමෙකුට පැටලවීමයි.

6. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ උසස් අධ්‍යාපන කඩ වලට සිංහල තරුණියන් යැවීම.

මෙහිදීද මුස්ලිම් තරුණයෝ එම තරුණියන් බිල්ලට ගනිති.

7. ගිහි පිරිත්.

මෙහිදී ගිහියන් තමන්ටද පුළුවන් බව පෙන්වා වැඩ දමමින් පිරිත් කන අතර එමගින් බෞද්ධාගමේ ඇති ගම්භීරත්වය නැති වෙයි.

8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.

දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය.

මෙවැනි කරුණු පවතිද්දී අන් ආගමිකයන්ට බැන වැදී වැඩක් නැත. ඉහත 1, 2, 3, 4 යන කරුණු නිසා මුස්ලිම් ජාතිකයාට ඇත්තේ නියම දෙවියන් අපේ අල්ලාහ් යයි කීම පමණි. මන්ද යත් අද්භූත බලවේග
ඇත
සහ දෙවියන් කෙරුම් කාරයෙකි යන අදහස් ගෙදරින් ම ලැබී ඇති බැවිනි.

මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත.
 
  • Like
Reactions: udithag

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අංගුලිමාල;13541449 said:
    8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.

    මෙන්න මේක නැවැත්තුව නම් හරි. කාටවත් ගහන්න ඕනෙත් නෑ බනින්න ඕනෙත් නෑ ඉඩම් විකිනිල් නැවැත්තුව නම් හරි. මේක උඹ දාන්න ඕනා අංක 1 ට.
     
    :oo:මම හිතන විදිහට නම් මචන් ආකල්ප සහ සත්‍යය පිලිබඳ වෙනසක් නොවුනොත් මේ මොකවත් වෙන්නේ නෑ:no:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    394336_456801611036384_1729100416_n.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    100% K atta.
    Sinhala minissu anit agam wala ayata baninawata wada taman tamange agamata jatiyata tamangen wenna one dewal tika kara nam hari. me godak prashna walata good answer ekak denna puluwan Sri Lankan government ekata by introducing 2 kids per family rule.
     
    • Like
    Reactions: razer knight

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අංගුලිමාල;13541449 said:
    එළකිරියේ සිංහල මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරන නිසා ලියමි.
    ලංකාවේ දේශපාලකයන් හැරුණු විට ඉස්ලාම් ව්‍යාප්තිය සඳහා උපකාර වන අනිත් කරුණු මෙහිදී සලකා බලමු.

    1. සුවය, විභාග ප්‍රතිඵල, අපල මිත්‍යාවෙන් මිදීම වැනි කරුණු පතා බෝධි පූජා පැවැත්වීම.

    මෙහිදී අපේ ඉරණම වෙනස් කිරීම සඳහා වෙනත් බලවේග ඇතැයි බෞද්ධයාට මිත්‍යා මතයක් ලැබේ.

    2. පන්සලේ දේව පූජා පැවැත්වීම.

    දෙවියන්ට පින් දීම යන සරල කරුණ දඩ මීමා කරගෙන පන්සලේ කෙරෙන දේව කන්නලවු මගින් සර්වබලධාරී දෙවියෙක් ගැන මතයක් ලබා දීම.

    3. නැකැත් බැලීම.

    මෙය මිත්‍යාවක් වුවද මෙයින් මොළ සේදී සිටින බෞද්ධයින් ප්‍රමාණය 99.99% ටත් වැඩිය.

    4. සාස්තර, දේව කන්නලවු, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිත්‍යා සඳහා බෞද්ධයා යොමු වීම සහ ඒවා පන්සලෙන්ද අනුමත වීම.

    5. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වල සේවය සඳහා සිංහල ගැහැණු ළමයින් යොමු කිරීම.

    මෙහිදී එම ව්‍යාපාරිකයා කරනුයේ එම තරුණිය මුස්ලිමෙකුට පැටලවීමයි.

    6. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ උසස් අධ්‍යාපන කඩ වලට සිංහල තරුණියන් යැවීම.

    මෙහිදීද මුස්ලිම් තරුණයෝ එම තරුණියන් බිල්ලට ගනිති.

    7. ගිහි පිරිත්.

    මෙහිදී ගිහියන් තමන්ටද පුළුවන් බව පෙන්වා වැඩ දමමින් පිරිත් කන අතර එමගින් බෞද්ධාගමේ ඇති ගම්භීරත්වය නැති වෙයි.

    8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.

    දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය.

    මෙවැනි කරුණු පවතිද්දී අන් ආගමිකයන්ට බැන වැදී වැඩක් නැත. ඉහත 1, 2, 3, 4 යන කරුණු නිසා මුස්ලිම් ජාතිකයාට ඇත්තේ නියම දෙවියන් අපේ අල්ලාහ් යයි කීම පමණි. මන්ද යත් අද්භූත බලවේග
    ඇත
    සහ දෙවියන් කෙරුම් කාරයෙකි යන අදහස් ගෙදරින් ම ලැබී ඇති බැවිනි.

    මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත.

    සෝම හාමුදුරුවො ඔය කරුණූ ගැන කතා කරා දැනුවත් කරා අපේ කරුමෙට උන්වහන්සෙ නැති උනේ ඌරු ආගම බහු දේව වාදය පිලිගන්නෙ නෑ ඒ හින්දා හින්දු සහ බුදු දහමෙ එන තිස් තුන් කෝටියක් දේවතා සංකල්පයට අභියොග කරන්න උන්ට බෑ

    අනික් කරුණූ නම් සෑහෙන ඇත්ත අවසන් කරුණු කිහිපය හින්ද තමා ඔකුන් ව්‍යාප්ත වෙන්න ගත්තෙ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සෝම හාමුදුරුවො ඔය කරුණූ ගැන කතා කරා දැනුවත් කරා අපේ කරුමෙට උන්වහන්සෙ නැති උනේ ඌරු ආගම බහු දේව වාදය පිලිගන්නෙ නෑ ඒ හින්දා හින්දු සහ බුදු දහමෙ එන තිස් තුන් කෝටියක් දේවතා සංකල්පයට අභියොග කරන්න උන්ට බෑ

    අනික් කරුණූ නම් සෑහෙන ඇත්ත අවසන් කරුණු කිහිපය හින්ද තමා ඔකුන් ව්‍යාප්ත වෙන්න ගත්තෙ

    Ow eka aththa machan. habai api adath pansalakata giyoth bodhiye ellala thiyena redikaliy arawai mewai. budu dahama darshanayak misak mithya wishwasayak newei kiyala minissu therum gannai one.
     
    අන්න ඒක තමයි පන්සලෙනුත් මිත්‍යාව වපුරනවා කියන්නෙ. හාමුදුරුවෝ බෝ ගහේ රෙදි කෑලි වල යාඥා ලියලා එල්ලන්න දෙන එකෙන් හාමුදුරුවො ම බුදු දහම විනාශ කරනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්ත උඹ කියලා තියෙන ඒවා මචන්.. මම හිතනවා මේකට තව දෙයක් එකතු වුනානම් කියලා.
    ** මචන් මුන්ට ළමයි 4ක් 5ක් හදන්න පුලුවන්නම් ඇයි අපේ උන්ට අඩුම 3ක් 4ක් බැරි.පුලුවන්කම තියෙන පවුල් ඕනිතරම් ඉන්නවා.මුන් 5ක් හදද්දි අපේ අය 1යි නැත්නම් 2යි.බලපන් අපිට නොදැනිම් සින්හල උන් අඩුවෙනවා
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.
    දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අංගුලිමාල;13541449 said:

    මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත.
    ....
     
    Similar threads