පැය පහක් නිදිය ගත්තහම ඇති.,
ඔහෙ හිටු![]()
දැන් ඇඳට ගියොත් 3 විතර වෙනකොට නින්ද යනවා, නැත්තම් නින්ද යන්නෙ නෑ

පැය පහක් නිදිය ගත්තහම ඇති.,
ඔහෙ හිටු![]()

අද වැඩකාරයො ටිකක් අඩු නිසා...
නිදහසේ පාලුගෙයි වලන් ටිකක් බිදගත්තා...
ටොප් පෝස්ටර් උනා... හුරේ...
ජයවේවා අපි ගියා එහෙනම්...