2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් ළමයි එහෙම සනීපෙන් ඉන්නවද?
    පොඩි උන්ව නිදි කරවල ආවේ බන් හබුන් කවල
    අනේ බන් මේ දෙන ටිකත් නැති කරගන්නේ නැතුව කටවහන් හිටු

    හිටු මම දෙකක් කතා කරන්න:frown::rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :eek::eek: katada?




    oyath ennalu ehenamm....:rofl:
    r1004.gif

    හකෝ තැන්කු
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අම්මට හුඩි කියහන්කෝ
    මම 6000 පන්නලයි කියහන්කෝ
    මම සතුටුයි කියහන්කෝ බොලවු

    යකෝ 58ක් ගැහුවට පස්සෙද දැක්කෙ?
    Congrats

    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ටූ නංගි තනියෙන් ගේ දෙවනත් වෙන්න නටන සිංදු ටික දාල එළකිරි එකේ කට්ටියව නටවන්න ද කොහෙද හදන්නෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආහ් කෙල්ලේ අද උඹ ද වැඩේ දෙන්නේ එළ කෙල්ලේ එළ හොදට කරගෙන යන්න උඹට ආශිර්වාද ලැබේවා මගෙන්. කෙල්ලේ මම රේඩියෝව අහගෙන හිටියාට මැච් එක බලාගෙන ඉන්නේ .
    අනේ මන්දා අද නම් ඉන්දියාවට ගහලා මයි බං මම පස්ස බලන්නේ.

    කෙල්ලේ උඹලාට කියා අපේ එකෙක්ටවත් මම නැති අඩුව පෙන්නේ නෑ නේ බං ඔව්, ඉතින් කට්ටියටම බංකු සපයපු එකත් දැන් අමතක වේලා පැදුරකට ගොඩ වේලා නේ අනේ මන්දා.
     
    Status
    Not open for further replies.