2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    okath den register wenawa...balahallako..:lol:
    :rofl::rofl::rofl::rofl: :baffled:
    උඹලා නං යකෝ :lol:
    2.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    චි චි.. වැරදියට හිතන්න එපා ඔන්න හොදේ

    ආතල් දාන්න ආවේ නටමු නටමු පට්ට සින්දු යනවා

    මම මේ බැලුවේ හැම සින්දුවක්ම කියන්නේ අපේ ටූලි ගේ අක්කලා නංගිලා

    මෙයා මාර ෆේමස් ෆැමිලි එකක වගේනේ

    නටපන්
    disco%20dance.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් පොඩ්ඩක් ගිහින් එන්නම් මචන්ලා , බ්ලැකා ගේ ශෝ එකට අනිව සෙට් වෙන්නම්..
     
    Status
    Not open for further replies.