2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    රොක් අහන්න ගිහිල්ල,
    "මොනවද උඹ මේ අහන සිංදු" කියල ගෙදරින් බැනුම් අහපු එවුන් ඉන්නවනම් අත උස්සපල්ලා.:rolleyes:

    ATH dekama usannam machan... :lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    75793_4627884465481_1048953426_n.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම දොයිය ගන්න යනවා උඹලට good night වේවා.ටූලි නංගියාට සුබ සන්ධ්‍යාවක් වේවා(1.50)හරිනේ.

    එලාස්.............
    ගුඩ් නයිට්..............
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    රොක් අහන්න ගිහිල්ල,
    "මොනවද උඹ මේ අහන සිංදු" කියල ගෙදරින් බැනුම් අහපු එවුන් ඉන්නවනම් අත උස්සපල්ලා.:rolleyes:
    මේ දැන් අයියා ඇවිත් කිව්වා "වැල බලනවා නම් අඩු කරලා බලපන් කියලා" :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොක් අහන්න ගිහිල්ල,
    "මොනවද උඹ මේ අහන සිංදු" කියල ගෙදරින් බැනුම් අහපු එවුන් ඉන්නවනම් අත උස්සපල්ලා.:rolleyes:
    mata nam banine nae gedhara kattiya:cool::cool::cool: .banala athi wela gedara kattiyata:lol::lol::lol: