මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා. හෙට සෙට් වෙමු.
Good night, Sweet Dreams.
Adios Amigos
\m/
සුබ night මචන්..


මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා. හෙට සෙට් වෙමු.
Good night, Sweet Dreams.
Adios Amigos
\m/


ow ow ehema ekak ehenawaoyata ehema ahunada matanam ahune ne
ඔව් ඒ අර මුලින් දුන්න සිංදුවක කොටසක් දාල තියෙන්නෙ මං හිතන්නෙ. ඒකෙ එහෙම අඬන කොටසක් තියෙනවනෙ.
සමහරවිට.....den itihn indi wawwla wage eli wenakan



ඒකනෙ බන්..
මම රොක් සින්දු ටික ටික අහන්න පටන් ගත්තෙත් උන්ගෙ In the end ඇහුවට පස්සෙ...
මට නම් උන්ගෙ සින්දු පට්ට.........![]()





.rock නම් ඉති nirvana තමයි

.අනිව මචන් උබ හරියටම හරි.........ehema cn ekak na ban..eka unge samahara sindu mele rahak nathi nisa..oya aiyala okoma patan ganne LP lagen..passe ithin un hari ne kiya kiya unta kegahanawa..unge type ekak ekak..arun mulin ungen patan aran passe bara ewata bassama arunge ewa dirawanne na..ekai ban wenne..![]()
ahh eka thamai man hithuwa mage kana kedilada kiyala

අදට පොඩ්ඩක් විශ්රාම ගත්ත මචන්.......කෝ බන් අද උබ ලිරික්ස් දාන්නේ නැද්ද?![]()

