2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    oyata ehema ahunada matanam ahune ne:oo::oo:
    ow ow ehema ekak ehenawa
    ඔව් ඒ අර මුලින් දුන්න සිංදුවක කොටසක් දාල තියෙන්නෙ මං හිතන්නෙ. ඒකෙ එහෙම අඬන කොටසක් තියෙනවනෙ.

    ahh eka thamai man hithuwa mage kana kedilada kiyala
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ.. බලං යද්දි ඒ සංගීතයත් නරක නෑ..
    පොඩ්ඩක් වත් නිදිමත එන්නෙ නෑ..
    11.gif

    කන් දෙකට ෆුල් ආතල්.. :cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකනෙ බන්..:(:(
    මම රොක් සින්දු ටික ටික අහන්න පටන් ගත්තෙත් උන්ගෙ In the end ඇහුවට පස්සෙ...:cool:
    මට නම් උන්ගෙ සින්දු පට්ට.........:cool:
    :cool::cool::cool:
    හැබැයි සමහර ඒවා චා උන්ගේ:(:(:(.rock නම් ඉති nirvana තමයි:cool::cool::cool:.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ehema cn ekak na ban..eka unge samahara sindu mele rahak nathi nisa..oya aiyala okoma patan ganne LP lagen..passe ithin un hari ne kiya kiya unta kegahanawa..unge type ekak ekak..arun mulin ungen patan aran passe bara ewata bassama arunge ewa dirawanne na..ekai ban wenne.. :lol:
    අනිව මචන් උබ හරියටම හරි.........
    11.gif