2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    den mewa ahuwama aawesa wenawalu
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...........
    kandyn-dancers.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන පිස්සුද මංනම් මේක අවුරුද්දක් එක දිගට ඇහැවුවත් අනිත් සිංදු අහනව :lol::lol:
    ඔයාට නං ඉතිං මේ සින්දු 100කට අජිත් අයියගෙ 1ක් ඇති වෙයි නෙහ් ... :cool::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow kohomada aathal eka den eka paartama ajith aiyage song 1k dammoth

    කට්ටිය රේඩියෝ අහන එක පැත්තකින් තියල බැලැකාව හොයන්න ගෙදර යයි :lol::lol: හැබැයි මටනම් අවුලක් නෑ :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    කට්ටිය රේඩියෝ අහන එක පැත්තකින් තියල බැලැකාව හොයන්න ගෙදර යයි :lol::lol: හැබැයි මටනම් අවුලක් නෑ :rofl:

    blacka paw ethakota
    kattiya allan gahai nedaaaa :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hodai hoda:)i... garment wala weda karana girls la thamailu wedipurama eyage sindu ahanne...:lol:

    ඔව් ඉතින් වැඩකරන සාමාන්‍යය මිනිස්සු තමයි වැඩිය අහන්නෙ. මොකෝ එයාලගෙ ජීවන අත්දැකීම්නෙ තියෙන්නෙ ගොඩක් ඒවල. අනිත් එක සරල වචන තියෙන්නෙ තේර්ම් ගන්න මහදේවල් කරන්න ඕන නෑ. කනට වදයක් නෑ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    blacka paw ethakota
    kattiya allan gahai nedaaaa :P
    රොක් සංගීතය කියන දේ ගැන පන්තියක් දැම්මා වගේ...
    අනිත් දවසේ මුල ඉදංම අහන්න ඕනෙ... බ්ලැකාගෙ ශෝ එකක්.. :cool:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ඔව් ඉතින් වැඩකරන සාමාන්‍යය මිනිස්සු තමයි වැඩිය අහන්නෙ. මොකෝ එයාලගෙ ජීවන අත්දැකීම්නෙ තියෙන්නෙ ගොඩක් ඒවල. අනිත් එක සරල වචන තියෙන්නෙ තේර්ම් ගන්න මහදේවල් කරන්න ඕන නෑ. කනට වදයක් නෑ.
    hmm hmm eka eththa:)