2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    DarkWolf විතරලු පොර! අනිත් උන් සේරම හාල් කෑලි ලු :P අනිත් උන් ළිඳේ පැනපල්ලා....

    ane machan mama poranam neme henama rock metal anam manam pisuwak thiyawna ban..man me profile eka ada hadagatta wiratarai.. u ehema cn ekakata neme kiwiue man hithanne ubala thread eke mula idan sup eka dila thiyanwa neh ban :):)

    සෙනග වැඩියි නෙහ්.. ඊට වඩා ලේසියි ඔක්කොම එකතු වෙලා ඌව ලිදට ඔබන එක.. :lol::lol:

    man wathurata alrgy yako :shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kattiya muta sup eka kohoma hari diyan show eka iwara wenakal :D :D elakiri eke hamotama jaya :cool::cool::cool:
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක රොක් ද? නිකන් මියුසික් එක ටෙක්නො වගේ. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම යනවා blacko පට්ට show එක:cool::cool::cool: අද තමා හොදම show එක:):):).සෙනසුරදා දවසක් අරන් දවසම රොක් ගහමු:lol::lol::lol:.මම යනවා මචන්ලා මූට උදව්වක් වශයෙන් post 1000 ගහන්න ඔබේ සහයෝගය මම ඉල්ලා සිටිනවා:):):).
    මොකෝ යන්නෙ ? :sorry:
    ඕකේ... බායි.. සුභ රාත්‍රියක් වේවා
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා blacko පට්ට show එක:cool::cool::cool: අද තමා හොදම show එක:):):).සෙනසුරදා දවසක් අරන් දවසම රොක් ගහමු:lol::lol::lol:.මම යනවා මචන්ලා මූට උදව්වක් වශයෙන් post 1000 ගහන්න ඔබේ සහයෝගය මම ඉල්ලා සිටිනවා:):):).
    එලකිරි මචන්....හෙටත් සෙට් වෙමු.1000 ගහන එක නම් ගේමක් නෑ බන්. බ්ලැකා දිගටම show එක කලොත් නිකම්ම 1000 ගැහෙ‍යි...:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: මට නං දැං කෝකත් එකයි.. පට්ට බීට් එකක් මේකත්.. :cool:

    මේ සිංදු ඉතින් ඇහැවුවට මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ. වචන ඇහෙන්නෙ නෑ. :lol::lol: රොක්වල ‍‍ෆීලින් එක වෙන්න ඇති ඒ
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ane machan mama poranam neme henama rock metal anam manam pisuwak thiyawna ban..man me profile eka ada hadagatta wiratarai.. u ehema cn ekakata neme kiwiue man hithanne ubala thread eke mula idan sup eka dila thiyanwa neh ban :):)

    විහිළුවට ඕයි කිව්වෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ සිංදු ඉතින් ඇහැවුවට මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ. වචන ඇහෙන්නෙ නෑ. :lol::lol: රොක්වල ‍‍ෆීලින් එක වෙන්න ඇති ඒ
    මේක තමයි ලයිෆ් එක පාට පාට ඩ්‍රීම් එක ...
    දිගටම ඇහුවොතිං මේක නවත්තන්න බෑ මේක... :cool:
    11.gif