ඔයාට නං ඉතිං මේ සින්දු 100කට අජිත් අයියගෙ 1ක් ඇති වෙයි නෙහ් ...![]()

ඔව් ඉතින් ඕව අහද්දි මට වචන තේරෙන්නෙත් නෑ. 
ඔයාට නං ඉතිං මේ සින්දු 100කට අජිත් අයියගෙ 1ක් ඇති වෙයි නෙහ් ...![]()

ඔව් ඉතින් ඕව අහද්දි මට වචන තේරෙන්නෙත් නෑ. 
රොක් සංගීතය කියන දේ ගැන පන්තියක් දැම්මා වගේ...
අනිත් දවසේ මුල ඉදංම අහන්න ඕනෙ... බ්ලැකාගෙ ශෝ එකක්..![]()

හොරෙන් බලන්නේ.....![]()


මං ආසයි බ්ලැකා දැං පොඩ්ඩකට කලිං කිව්ව ජාතියේ සින්දු 2ක් 3ක් අහන්න... අර සද්දෙ වැඩි ඒවා..ඔව් ඉතින් ඕව අහද්දි මට වචන තේරෙන්නෙත් නෑ.
![]()


blacka paw ethakota
kattiya allan gahai nedaaaa

මම හිතන්නේ නෑ....
වෙනවනම් අවුරුදු ගානකට කලින් ඕක වෙන්න ඕනේ...![]()
blackage panthiyata ROCK wemu
ඉදලා හිටලා...
වැඩිපුර කරන්නෙ ලියන එක..
අනිව අනිව බැලැකාව හොයාගෙන ගියොත්නම් කට්ටිය ඉන්න රොක් මූඩ් එකේ හැටියට කනව ෂුවර් එකට.![]()
DJ Too වගේ ඔයාටත් දැන් DJ San වගේ නමක් දාගන්න වෙනව
mmmmm.... interesting.... 
nehe ROCK walata asa ayalu

මං ආසයි බ්ලැකා දැං පොඩ්ඩකට කලිං කිව්ව ජාතියේ සින්දු 2ක් 3ක් අහන්න... අර සද්දෙ වැඩි ඒවා..![]()
![]()
මම rock අහන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඒකයි එහෙම කිව්වේ....a moko awurudu gaanakata kalin????


