2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලඳ කලාපෙට ගිහින් රොක් විතරයි හොඳ කිව්වොත් නැත්තම් සුජීව ප්‍රසන්නආරච්චි ගෙ පොත් වලට බැන්නොත් රෙදි නැතුව එන්න වෙන්නෙ. :lol:
    මේ මම අකැමති තවත් දෙ‍යක්...
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම බස් අජිත්ගේ සින්දු එකකට වත් කැමති නෑ...:lol::lol::lol:
    අජියාගේ කැසට් තමා බන් හැම අවුරුද්දෙම වැඩියෙන්ම විකිනෙන්නෙ :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අජියාගේ කැසට් තමා බන් හැම අවුරුද්දෙම වැඩියෙන්ම විකිනෙන්නෙ :)
    බස් කාර‍යො‍යි ගාමන්ට් වල කෙල්ලො‍යි ඕකගේ කසට් ගන්න හින්දා වැඩිපුර විකිණෙනවා ඇති. :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවරද බන්.... මට ඇහෙන්නේ නෑනේ...
    නැත්තම් මගේ High speed internet connection එකේ high performance හින්දද මට ඇහෙන්නේ නැත්තේ...
    :oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින් හිටියේ උඹ විතරනෙ :)
    නෑ බන්..too_little නංගිත් හිටි‍යනේ... මම හිතුවේ සහෝදර ප්‍රේම‍යට එ‍යාට කිව්වා කි‍යලා..:baffled::baffled: