2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
නෑ බන්..too_little නංගිත් හිටි‍යනේ... මම හිතුවේ සහෝදර ප්‍රේම‍යට එ‍යාට කිව්වා කි‍යලා..:baffled::baffled:
ඒක මෙතන කියන්න ඕනද බන්! උඹ රොක් වලටත් ආසයි නෙ :)
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක මෙතන කියන්න ඕනද බන්! උඹ රොක් වලටත් ආසයි නෙ :)
    කාටද කිව්වේ කි‍යලා හරි‍යටම දැනගන්න විදි‍යක් නෑ.... ඌ offline ගිහින්. හවසට ආපහු එ‍යිනේ.... එතකොට අහලා බලමු.:rofl::rofl::rofl:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඕක ඉතින් අවුල් ගහන්න දෙ‍යක් නෙවෙ‍යිනේ බන්....:):):)

    He he it's ok bro!
    7.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්ලැකෝ,playlist එකක් වත් දාපන්කෝ.... ආපහු නිදාගන්නත් බෑ වගේ...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කාටද කිව්වේ කි‍යලා හරි‍යටම දැනගන්න විදි‍යක් නෑ.... ඌ offline ගිහින්. හවසට ආපහු එ‍යිනේ.... එතකොට අහලා බලමු.:rofl::rofl::rofl:
    අම්බෝ මුගෙ සතුට :shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්බෝ මුගෙ සතුට :shocked:
    පල‍යන් ‍යකෝ ‍යන්න... මම ඔ‍ය සීන් වලට නෑ...:growl::growl::growl:
    උඹ film එකක් බලන්න ‍යනවා කිව්වා නේද? ගිහින් ඒක බලපන්කෝ..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පල‍යන් ‍යකෝ ‍යන්න... මම ඔ‍ය සීන් වලට නෑ...:growl::growl::growl:
    උඹ film එකක් බලන්න ‍යනවා කිව්වා නේද? ගිහින් ඒක බලපන්කෝ..

    Menna mu maawa yawanawa :shocked: Ubala dennata nidahase inna deela mama Movie eka balanawa ehe nam! :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්ලැකෝ,playlist එකක් වත් දාපන්කෝ.... ආපහු නිදාගන්නත් බෑ වගේ...
    බුද්ධිම‍ය දේපල කොල්ල කන්නේ නැතුව කර්තෘ භාගේ ගෙවපන්...