2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද හිලරි ක්ලින්ටන් කියලා තියෙනවා එලියන්ස්ලා ගැහුවොත් පෘථිවිය යුනිෆයි වෙන්න අවස්ථාවක්ලු. මේ වගේ ගොන් විදිහට හිතාගෙන ඉන්න මෝඩ මානව නායකයන් දැන ගත යුතුයි , පිටසක්වල ජීවීන්ට පෘථිවිය ගහලා අල්ලා ගන්න යන්නේ පැය කීපයයි. ඒක නිසා යුනිෆයි තියා හිතා ගන්නවත් වෙලාවක් ලැබෙන එකක් නෑ. මෝඩ කතා නොකියා යටත් වෙන්න ඕන.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මට පෘථිවියට තියෙන බලය අපරිමිතයි.නමුත් අපි ඒක සැලස්මකට අනුව කරන්නේ.එහෙම නැතිව ආවට ගියාට කරන්නේ නෑ.මම මේ විශ්වයට ආවහම වැඩි කාලයක් හිටියේ ඔරායන් ගැලක්ෂි එකේ.මගේ මුල් ගම ඔරායන් ගැලක්ෂි එක.
    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ ඔරායන් වල ඔක්සිජන් තියනවද??
    අපිටත් ඔරායන් වලට යන්න බැරිද??:sorry:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    alien-hugging-girl.jpg

    :shocked::shocked::shocked::shocked:
    පිටසක්වලජීවියෙක් නොර්මල් ගර්ල් කෙනෙක් හග් කරන පොටෝ එකක්.............. :shocked:
    ඇත්තටම පිටසක්වලජිවින් මේ වගේද...:)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked::shocked:

    පිටසක්වලජීවියෙක් නොර්මල් ගර්ල් කෙනෙක් හග් කරන පොටෝ එකක්.............. :shocked:

    ඇත්තටම පිටසක්වලජිවින් මේ වගේද...:)

    ඔය වගේ අයත් ඉන්නවා තමයි.අපිට ඕන බොඩි එකකට යන්න පුලුවනි.
     
    • Like
    Reactions: Bunny_Girl

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked:

    ඒ කියන්නේ ඔරායන් වල ඔක්සිජන් තියනවද??

    අපිටත් ඔරායන් වලට යන්න බැරිද??:sorry:
    ඔයාලට යන්න පුලුවන්.ඒකට කලින් මේ ගැලක්ෂියේ ගියේ නැති තැන් කොච්චර තියෙනවද?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබ රජ වෙනවලු ඒත් එන දවස දන්නෙ නෑ..ෆේලියන්ස්ල උබටත් නයි අරිනවද කොහෙද උබ මෙතන අපිට මුසාවාද කියනව වගේ!:lol:



    එක නේ රජ කෙනෙක් ඔවා දෑන ගන්න එපෑයි!:nerd::eek:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක නේ රජ කෙනෙක් ඔවා දෑන ගන්න එපෑයි!:nerd::eek:
    තව කොච්චර ටික දවසක්ද තියෙන්නේ. මම දනිමි.නමුත් ඒක හෙලි කිරීම මට තහනම්.ගැලක්ටික් නියාමයන් අනුව මම ඒක හෙලි නොකරමි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තව කොච්චර ටික දවසක්ද තියෙන්නේ. මම දනිමි.නමුත් ඒක හෙලි කිරීම මට තහනම්.ගැලක්ටික් නියාමයන් අනුව මම ඒක හෙලි නොකරමි.

    මෙ මාසේ,නෑතම් ලබන සතියේ එනවාද කියලා කියන්න!ඔව්,නෑ දෙකෙන් එකක් කියන්න!එක අවුලක් වෙන්නෙ නෑ නේ අපි දන්නේ නෑ නේ එන දවසක්!:oo::(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තව කොච්චර ටික දවසක්ද තියෙන්නේ. මම දනිමි.නමුත් ඒක හෙලි කිරීම මට තහනම්.ගැලක්ටික් නියාමයන් අනුව මම ඒක හෙලි නොකරමි.

    දැන් හෙමිට දෙසැම්බර් මාසෙත් ගෙවිලා 2013 උනාම කියපන් තව කල් තියෙනවා තව කල් තියෙනවා කියල. :lol: කොහොම උනත් උඹ අදහන්න වටිනවා බං මොකද මුලු අවුරුද්දක් පුරාවට අපිව හිනස්සුවට. දැන් ඇත්තටම ලබන අවුරුද්දේ කියන බොරුව මොකක්ද බං? මොනවා හරි කියන්නත් එපැයි මොකෝ ආවේ නැත්තේ කියල.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තව කොච්චර ටික දවසක්ද තියෙන්නේ. මම දනිමි.නමුත් ඒක හෙලි කිරීම මට තහනම්.ගැලක්ටික් නියාමයන් අනුව මම ඒක හෙලි නොකරමි.
    අනි සුකහන් සලබයෝ :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් පෘථිවියට ලඟාවීමට ආසන්න මේ මොහොතේ මානවයන්ගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට යම් සිද්ධීන් ඇති වෙන්න පුලුවනි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කාලයේ යම් පිපිරීමක් ඇති කරන්නත් අපි බලාපොරොත්ත්වෙන් ඉන්නවා.මේක ටයිම් බ්ලාස්ට් එකක්.
     

    33000W

    Member
    තව කොච්චර ටික දවසක්ද තියෙන්නේ. මම දනිමි.නමුත් ඒක හෙලි කිරීම මට තහනම්.ගැලක්ටික් නියාමයන් අනුව මම ඒක හෙලි නොකරමි.
    හරි එහෙනම් එන මාසෙ කියපන්කො
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.
     
    Status
    Not open for further replies.