මෙන්න මෙයා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දයාබර එළකිරි සහෝදරයනි,

    මෙම scurvy නමින් හදුන්වන අපේ සාමාජිකයා පසුගිය කාලය තුල දමන ලද ත්‍රෙඩ් වලිනුත් ඔහුගේ යම් යම් ක්‍රියාකලාප තුලිනුත් හැගී යන්නේ ඔහු යම් කිසි නිධන්ගත මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවයි. එය එසේ නම්, මානසික රෝගීන් නොවන ඔබ සැම ඔහුගේ මේ කටයුතු පිළිබදව අනුකම්පා කළ යුතුවන අතර, මෙවැනි ජායා රූප ආදිය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් කාලකණ්නි සතුටක් නොලැබිය යුතුය. එසේ කරන්නේ නම් ඔහුට වඩා අප මොලේ පරීක්ෂාකර ගත යුතු වෙයි.

    මෙහිදී අප හැමගේ වගකීම හා මානුෂීය යුතුකම වනුයේ ඔහුට මේ තත්වයෙන් මිදීමට යම් උපකාරයක් කළ හැකිදැයි සොයා බැලීම මිස එවැනි අය හාස්‍යයට ලක් කිරීම නොවන බව ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ubath palayan Scurviya ekkama...
    Etakota denna ekkama oluwa check kara ganna puluwan... Uba meke Senior member kiyala kiyo kiyo inna one na... No body cares!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ubath palayan Scurviya ekkama...
    Etakota denna ekkama oluwa check kara ganna puluwan... Uba meke Senior member kiyala kiyo kiyo inna one na... No body cares!

    ලෙඩ්ඩු ටික ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා වගේ. ඒක හොදා..!!!!:lol:

    Uba meke Senior member kiyala kiyo kiyo inna one na... No body cares!

    2007 join වෙලා මටත් වැඩිය senior member කෙනෙක් වෙලත් තාම එක නිල් කොටුවෙන්ම පේනවා . No body cares! උඹද මමද කියලා!!:lol::lol::lol:

    ඔන්න ඒ නිසාම සැළකීමක් වශයෙන් මගෙන් -6.
     
    Last edited:
    • Like
    Reactions: charitha.123