කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

charly123

Member
May 21, 2012
2,122
196
0
ගොඩක් ලස්සන කෙල්ලෙක් බැන්දොත් එන ප්‍රශ්නෙ තමයි පාරේ යනකොට වෙන කොල්ලො ලයින් එක දාන එක. :growl: :rofl: ඒත් කෙල්ලගෙ චරිතේ හොද නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ චරිතේ හොද නැත්නම් රූප රාජිනියක් උනත් වැඩක් නෑ. ඒවගේ කෙල්ලෙක් සෙට් උනොත් ආතල් එකක් ගනින්. :rofl:

:yes::yes::yes:
 
charly123

Member
May 21, 2012
2,122
196
0
පැටියා;13552069 said:
පවුල් පසුබිම බලපං.
ඉස්කොලෙ කොහොමද හිටියෙ කියලා බලපං.
කැම්පස් එකේ කොහොමද හිටියෙ කියලා හොයලා බලපං.

අර ගිරවු දෙන්නෙක්ගෙ කතාව තියෙන්නෙ (ජාතක කතාවක්). අන්න ඒක හොඳට ඔලුවට ගනිං.

ane ban campus eke kohomda hitiye kiyala kauda ban dane. wedima unoth kolek ekka yalu wela hitiya kiyala dengani. uth ekka dapu sellam degane kohomda: :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ane ban campus eke kohomda hitiye kiyala kauda ban dane. wedima unoth kolek ekka yalu wela hitiya kiyala dengani. uth ekka dapu sellam degane kohomda: :rofl:

කෙල්ල කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා කියන එක උඹට ප්‍රශ්නයක් නම් පොඩ්ඩක් උඹ උඹෙ ඔලුව චෙක් කරගනිං.
මම කිවුවෙ වටේ ගිහිංද කියලා හොයලා බලන්න කියලා. :)
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වෑඩිය ලස්සන විලාසිතා කරන කෙල්ලෝ පස්සේ යන්න එපා....උන් ජීවිත කාලේම කරන්නේ උන්ගෙ ලස්සන ගෑන හිතන එක විතරයි...එතනින් එහට දෙයක් නෑහෑ....ඒවගේ එකක් සෙට් උනොත් පොකට් එකට දෙයියන්ගෙම පිහිටයි....(අත්දෑකීමෙන් කියන්නේ..):sorry::sorry::sorry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගොඩක් ලස්සන කෙල්ලෙක් බැන්දොත් එන ප්‍රශ්නෙ තමයි පාරේ යනකොට වෙන කොල්ලො ලයින් එක දාන එක. :growl: :rofl: ඒත් කෙල්ලගෙ චරිතේ හොද නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ චරිතේ හොද නැත්නම් රූප රාජිනියක් උනත් වැඩක් නෑ. ඒවගේ කෙල්ලෙක් සෙට් උනොත් ආතල් එකක් ගනින්. :rofl:
    11.gif
    11.gif
    11.gif

    ඒ මදිවට උන් එක්ක කෙලගන්න ගිහින් රටේ නෑති ලෙඩ දාගන්නව....:(:(:(
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    01. ආදරය
    02. අදහස් ගැලපීම
    03. ගතිගුන
    04. ලස්සන

    මේ පිළිවෙලට මාත් එකගයි.:yes: මොකද ලස්සන කියන දේ පවතින්නේ කෙටි කාලයයි. ඒ නිසා ලස්සනම විතරක් බලන්නේ නැතුව උඩින් තියෙන කාරණා 3 ගැනත් අවදානය යොමු කෙරුවොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න​ හැකි වේවි...:)
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මේ පිළිවෙලට මාත් එකගයි.:yes: මොකද ලස්සන කියන දේ පවතින්නේ කෙටි කාලයයි. ඒ නිසා ලස්සනම විතරක් බලන්නේ නැතුව උඩින් තියෙන කාරණා 3 ගැනත් අවදානය යොමු කෙරුවොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න​ හැකි වේවි...:)

    thanks machan..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    anka eka charithaya
    e kynne
    wal seen walata chora wlda
    atin atha gya baduwakda
    pili welakata wadak karanna puluwanda
    buddhya
    pada show dana ekiyakda
    nhthamanee ekiyakda

    yako serama liyanna gyoth mata server ekak ganna wei
    kotinma ekige hama magula ganama hoyala balapan
    eki andinne payment eken ganna jangyakda
    kaden ganna ekakda
    eki asuru karanne mna wage ewunda
    awidinne
    katha karanne khmada
    hamamagula ma hoyapan
    ethakota thama ubta dala idea ekak enne kella gana.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    okkoma one kiyala hithala badapan nattan oya ekak hari adu padunam passe epa wenawa :P
    godak nathath tikak hari thiyena kenek thoraganin..
    kotinma kiyanawanm thamant pana dennan wage inna ekak, nettan melo rahak nathi wei on
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    පැටියා;13552138 said:
    කෙල්ල කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා කියන එක උඹට ප්‍රශ්නයක් නම් පොඩ්ඩක් උඹ උඹෙ ඔලුව චෙක් කරගනිං.
    මම කිවුවෙ වටේ ගිහිංද කියලා හොයලා බලන්න කියලා. :)

    kollo ekka nikan yalu wela ene nehe ne. athin atha giya baduwak da uba badinna kiyane :P
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    athin atha kiyala kiwwe yalu wela hitapu kolla ekka sex kaloth ekiva badala wadak naha vage meaning ekak da? :P:rofl:

    :yes::yes::yes:

    eka doraka lock ekka arinna puluwan wenna ona eka yathurakin witharai. yathuru godakin dora arinna puluwnam nam wedak nee. :no::no:

    hebei eka yathuratakata godak dorawal arinna puluwan aa yathura patta yathurak neda :rofl:

    enne upasiwala wage ewunata godak wunge rede thuthiri :sorry: