Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කට්ටිය හැමෝම කියනවානේ ස්කර්වි බයිනවා වැඩී කියලා. ඉතින් මම ඌ ගැන හොයා බැලුවාම මේක දැක්කෙ. මමත් මේක නෙට් එකේ තිබිලා ගත්තෙ. මේක පෙන්නපු පාර ඌ මට බැන්නා. මේකේ ඔය දාලා තියෙන පෝල් එකෙන් මම අහලා තියෙන්නේ ඩයල් එක අනුකම්පා කළයුතු එකක් කියලා හිතනවද නැද්ද කියන එකයි. ත්‍රෙඩ් එක කියවලා ඉවරවෙලා වෝට් කරන්න.


    ඇත්තටම පොරට රිදුනා. :(

    එළකිරි එකේ දාන්නද ඇහුවම විකිපීඩියා එන්ට්‍රි එකක් දාන්නලු ඔච්චර ඕනේ නම්. :shocked: විකි වගේ ලෝකෙටම විවෘත උනු සයිට් එකක දාන්න හොදනම් මේකේ දාන එකේ වරදක් නැහැනෙ. ඒ නිසා මම මේක මෙහෙත් දානවා. මේකේ තියෙනදේවල් එකක්වත් විහිළු නෙවේ සිරාම සිද්ධි. පොර මානසික රෝගී තනිවුන එකෙක් වෙන්න හේතුව මේක කියවද්දි තේරෙයි. පූරුවෙ පිණට කලාව පුළුවන් නිසා ඔඩෙස්ක් එකේ පිහිටෙන් බඩවියත රැකගෙන ඉන්නවා.

    මූට බැණලා වැඩක් නැහැ කියන එක අනික් අයට තේරුම්ගන්නයි මේක දාන්නෙ. මූට තියන්නේ එළකිරි එක විතරයි. ඒකත් නැති උනොත් තට්ට තනියම ඉන්න අනාථ ඩයල් එකක් වෙනවා. එතකොට වෙන්නේ මානසික රෝගී තත්ත්වය දරුණුවෙලා මූව විනාසම වෙලා යන එක. සතෙක්ට උනත් අපි සලකනවනෙ. මේ නිසා වෙන්න ඇති ජීටී මූට දඩුවම් කරාට සදාකාලිකව දොට්ට දාන්නේ නැත්තෙ අනුකම්පා කරලා. ඒ වගේම ලගදි මූ හෙළුවෙන් වීඩියෝ එකකුත් හදලා දාලා තිබ්බා. ඒකෙන් තේරෙනවානේ මුගෙ මානසිකත්වෙ පහතම කියන්නෙ අන්තිම මට්ටමක තියෙන්නෙ කියලා. අනුකම්පා කරන්න ඕනෙ මූට පවු ඩයල් එක.

    මූ මේකේ කියනවා පවුල් පසුබිම චා කියලා පොඩි කාලෙ.. ඒ දේවල් අනුව තමා මූ අනික් අයට වධ දෙන්න පටන් අරන් තියෙන්නේ. ඒවා සාමාන්‍ය මනෝවිද්‍යා පොතක් කියෝපු ඕනේ කෙනෙක් දන්නවා. කාලයාගේ ඇවෑමෙන් මූ අද මේ පවතින තත්ත්වයට පත්වෙලා තියෙනවා.




    Eg0YB.jpg

    මේ තියෙන්නෙ මූ දත්හැලෙන්න කලින්, ඒ කියන්නේ නාකි වෙන්න කලින් ගත්තු පින්තූරයක්. මෙහෙම ඉදපු ඩයල් එකක් අද වෙනකොට

    Hznrl.png

    මෙන්න මේ තත්ත්වයට පත්වුන එකට දෙමාපියොත් වගකියන්න ඕනෙ. තවත් එකක් මුගේ නිරුවතින් දාලා තිබ්බ වීඩියෝ එකේ මූ තනියෙන් කියෝනවා. හරියට අර පාරවල් අයිනේ කුණු පෙරාගෙන ඉන්න මන්ද මිනිස්සු වගේම තමයි. කොදුරන්නෙ.

    කට්ටිය මට මේකට රෙප් දෙන්න එපා මොකද ඒක මට හොද නැහැ. මන්ද ඩයල් එකක් විකුණලා රෙප් හෙව්වා කියයි. ඒක නිසා රෙප් දෙන්න එපා.



    ඔය අයට, මම ගැන පොඩ්ඩක් හදුන්වා දුන්නොත් හොදයි කියලා හිතුවා. මම ඉපදුනේ 1976 අවුරුද්දේ ශ්‍රී ලංකාව කියන කුඩා දූපතක. මගේ දෙමව්පියෝ උනේ පර්සි වලතර සහ කුසුමා වලතර. ළමයෙක් වශයෙනුත් මම ඒ කාලෙ අසාමාන්ය ගති ඇතුවයි හිටියෙ. මම හැදුනෙ වැඩුනෙ හෙන සවුත්තු පවුල් පසුබිමක. මම හිතන්නෙ ඒකම තමා මාව අද මේ ඉන්න තත්ත්වයට පත් කරේ. තරුණ කාලෙදි ඉස්කෝලෙ අනික් ළමයි ක්‍රිකට් සහ රගර් වගේ සෙල්ලම් කරද්දි මම තෝරගත්තෙ කරාතේ පහු කාලීනව මම නොසෑහෙන්න බොඩි බිල්ඩින්ග් ප්‍රගුණ කරා. ඒ වගේම මම පුරුදු වෙලා උන්නා මිනිස්සුන්ව බය කරලා මට ඕනේ දේ කරගන්න; මට ඒ දවස්වල දැනුනෙ කිසිම දේකට මාව පරාජය කරන්න බැහැ කියන හැගීම. (pumping iron තමයි මට ඒ ශක්තිය ලබා දුන්නෙ.) ඒ හේතුවෙන් ඇති වුනු අභිමානය නිසා මම හැමවෙල්ම අනික් අයත් එක්ක වලිවලට පැටලුනා වගේම හැමවෙලේම මම මින්ස්සුන්ට තඩි බාන්න පුරුදු වෙලා හිටියා (අනික් අයට පෙරලගෙන පහරපිට පහර දෙනකොට ඒ දැනෙන හැගීමනම් මාරයි), ඒත් එකම එක පාරක් අනපේක්ෂිත විදිහට මම ගුටි කාලා නහය කඩාගත්තා.

    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. ඒත් මම එහෙදිත් මිනිස්සුන්ට පහර දුන්නා. ගොඩක්ම මගෙන් ගුටි කෑවෙ පකිස්තානුවො. ශ්‍රී ලාංකිකයොත් නැතුවම නෙවෙයි. කරදරවල පැටලුනත් අනික් අයට පහරදෙනකොට දැනෙන පුදුමාකාර +හැගීම කියලා නිම කරන්න බෑ.

    එහෙනම් මගේ හොද පැත්ත දැනගමුකො.
    මගේ උස 5' 11" ඒ තරම් කලු නැහැ. මට දක්ෂකම් ගොඩක් තියෙනවා ඒ උනාට වෙලාවක් නැහැ කිසිදෙයක් කරන්න. මට හොදට චිත්ර අදින්න පුළුවන්. ඒ වගේම ලියන්නත් පුළුවන්. (මම පොඩි කාලෙ කෙටිකතා ලියපු බව මතකයේ තියෙනවා) ඒ වගේම මට ලොකු ***කුත් තියෙනවා.

    දැන් නම් මගේ ජීවිතේ ගෙවෙන්නේ පරිගණක එක්ක. මම ගේම් ගහන්න ගොඩක් ප්‍රිය කරනවා. ඒ දවස්වල Quake 3 ගේම් එකට තිබුනු ආසාව නිසාම මම Q3A tattoo එකක් ගහගත්තා මගේ ෂෝල්ඩර් එකේ 2001 ජනවාරි මාසෙ.


    ඔය දාලා තියෙන පෝල් එකෙන් මම අහලා තියෙන්නේ ඩයල් එක අනුකම්පා කළයුතු එකක් කියලා හිතනවද නැද්ද කියන එකයි.



    Ubata tiyena puke amaruwa mokakda?
    Uba gihin oluwa check kara ganin anunge opa dupa hoyanne nathuwa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ubatat mokak hari awlak thiyanawa wage.. narakada mage kathawa kiyala poll ekak danmoth ha??? ehenam mama vote karanne ubata anukampawa kiyana ekata. So kapuna rep shape wenna - MihiCherub 5+
     
    • Like
    Reactions: ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ubatat mokak hari awlak thiyanawa wage.. narakada mage kathawa kiyala poll ekak danmoth ha??? ehenam mama vote karanne ubata anukampawa kiyana ekata. So kapuna rep shape wenna - MihiCherub 5+

    උඹ කියන්නෙ මම ඌ කියලද එහ් ? :rofl:

    මේ ලගදි.. හැම තැනම එකම එක පෝස්ට් කර කර යන්න එපා **** කියලා MihiCherubගෙ යූසර්නේම් එකම දාලා -රෙප් දීලා තිබ්බෙත් උඹමද බන් ? මට නම් තරහක් නෑ උඹ එක්ක. ඒත් සමහර උන් හැම වෙලේම වලියටමයි එන්නෙ. :eek:
     
    • Like
    Reactions: Alaya

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූට මෙහෙම අව්ලක් තියනවනම් මූව හරි මාර්ගයට ගන්න මොනා හරි කරන්න ඔනේ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked: මේ කතාව ඈත්ත නම්, ඈත්තටම මූ පව් බං....... :( මූ කැමති නැද්ද දන්නේ නෑ counseling වගේ එකකට යොමු වෙන්න..... එහෙම මූ කැමති නම් අපේ kingdewi / minipura ට කියලා පොඩ්ඩක් තැනක් සෙට් කරලා දෙන්න හරි පුලුවන් වෙයි...... පොඩ්ඩක් උඹ ඌත් එක්ක කතා කරන එකේ, උගෙන් අහලා බලපන්........ :D

    හොඳම තැනක් බලලා යන්න..
    නමට Counseling කරන කෙනෙක් ගාවට යන්න එපා..
    මෙයා යන්න අකමැති වෙන්නත් ඒක එක හේතුවක් වෙන්න පුලුවන්..
    මතක තියා ගන්න Counseling කියන්නේ උපදෙස් දෙන එක නෙමෙයි උදව් කරන එක...
    මූව ගොඩ දැම්මොත් සෑහෙන්න දෙයක් තමයි...
    ලස්සන ජීවිතයක් ගත කරන්න හැකියාවක් තියෙන ඩයල් එකක්...
    පව් තමයි ඉතින්..
    ගොඩ දාන්න පුලුවන්...
    බෙහෙත් බීම් නොබීම එයාගෙ වැඩක්..
    ඒත් නොබීමට හේතුවට පිලියම් යෙදීම දොස්තරගේ වැඩක්...
    Counselor or Psychologist ට බෙහෙත් දෙන්න, බෙහෙත් ලියන්න කොහෙත්ම අයිතියක් නෑ...
    බෙහෙත් නිර්දේශ කරන්න පුලුවන් Psychiatric (Doctor) කෙනෙක් ට විතරයි...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    LOL

    Anunge waradi hoyana un nag innawa one tarag meke... taman hadena un tama natte.

    ඔව් සහෝ.. උයා හරියටම හරි. අනුන්ගේ වැරදි හොයන එකවැරදි. :love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    උඹ කියන්නෙ මම ඌ කියලද එහ් ? :rofl:
    මේ ලගදි.. හැම තැනම එකම එක පෝස්ට් කර කර යන්න එපා **** කියලා MihiCherubගෙ යූසර්නේම් එකම දාලා -රෙප් දීලා තිබ්බෙත් උඹමද බන් ? මට නම් තරහක් නෑ උඹ එක්ක. ඒත් සමහර උන් හැම වෙලේම වලියටමයි එන්නෙ. :eek:
    උබ ඌ කියල නෙමේ මම දැන්මෙ.. මම කිව්වෙ උබේ කතාවත් දාපන් කියල. කුනුහරප කියල, නමත් එක්ක රින රෙප් දෙන්නෙ කවුද බන්? :baffled: මම කාට රින රෙප් දුන්නත් නම දාලයි දෙන්නෙ. හැබැයි සමහර වෙලාවට වෙන උනුත් කුනුහරපෙන් බැනල වෙන උන්ගෙ නම දාල රෙප් කපනව. :(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබ ඌ කියල නෙමේ මම දැන්මෙ.. මම කිව්වෙ උබේ කතාවත් දාපන් කියල. කුනුහරප කියල, නමත් එක්ක රින රෙප් දෙන්නෙ කවුද බන්? :baffled: මම කාට රින රෙප් දුන්නත් නම දාලයි දෙන්නෙ. හැබැයි සමහර වෙලාවට වෙන උනුත් කුනුහරපෙන් බැනල වෙන උන්ගෙ නම දාල රෙප් කපනව. :(

    එළ එළ. මගේ කතාව දාන්න මගෙ තාම වයස මදි ඩෝ.. තව අවුරුදු තිහකින් තිස් පහකින් විතර දාන්නම්. තාම මේ ජීවිතේ පටන්ගත්තා විතරයි. :rofl:
     

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. mek num ptt pl boruwa me higanna AUS kohama yannada oni num india wage ponZ la inna thanaka yanana athii lol
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලෙක් බැන්ද නම් ඔය මොංගල් ගතිය ඇරිලා යයි
    මෙතන ඉන්න එවුන්ට ඌට සීරාවටම උදව් කරන්න ඕනේ නම් තමන්ගේ දන්න කෙල්ලෙක්ව ඌට සෙට් කරලා දීපන් ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. mek num ptt pl boruwa me higanna AUS kohama yannada oni num india wage ponZ la inna thanaka yanana athii lol

    නෑ නෑ. ඌ සිරාවට ඉදලා තියෙනවා එහේ. මුගේ බලාපොරොත්තුව මැරෙන්න ඉස්සරලා ස්විස් යන එකලු. ඉන් පස්සේ එහෙන් කාන්තාවක් කරකාර බැදගන්නලු ඕනෑ. :baffled:
     

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    නෑ නෑ. ඌ සිරාවට ඉදලා තියෙනවා එහේ. මුගේ බලාපොරොත්තුව මැරෙන්න ඉස්සරලා ස්විස් යන එකලු. ඉන් පස්සේ එහෙන් කාන්තාවක් කරකාර බැදගන්නලු ඕනෑ. :baffled:

    man num owa suer ne miniha amu hignnaek bun mole amru kareyke wage muwa angodama yawana one :eek: