කෝටි අසූ හතර දාහකට දූට සැමියෙක් සොයයි
අසම්මත ආශාවන්ගෙන් පෙලෙන තම ඵකම දියණිය එයින් මුදවා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොන්කොන් මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොන්හි කොටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33) සමලිංගිකඅත්වයට ඇබිබැහි වු තරුණියකි. තම රටේ එ වැනි අසම්මත දේ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසා ඇය පැරිසියට ගොස් ඵවැනිම වෙනත් කාන්තාවක් සමග විවාහ වූවාය. ඇගේ මෙම විකුර්ති ලිංගික ආශාවන් නිසා දැඩි වේදනාවකට පත් වී සිටින ඇගේ පියා කියනුයේ මගේ ඵකම දුව හරිම අහිංසකයි ඵයා ලස්සනයි වාගේම හොඳට ඉගෙන ගත්තා. මෙම විකුර්ති ආශාවන්ගෙන් ඇයව මුදව ගෙන ආදරයෙන් රැක බලාගන්න තරුණයෙකුට මම යුරෝ කෝටි පහක් හෙවත් රුපියල් 845000000 දෙනවා. ඔහු දුප්පත් ද පොහොසත් ද කියලා මම හොයන්නේ නැහැ. මොන රටක මොන ජාතියක උනත් මට ප‍්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වන්නේ මගේ දියණියම ආදාරයෙන් බලා ගන්නවා දැකීමයි.
Hong Kong Billionaire Offers $64 Million for Man Who Will Marry His Daughter
Hong Kong real estate tycoon Cecil Chao Sze-tsung has offered a bounty of almost $65 million for any man who will woo and marry his 33-year-old daughter Gigi Chao. Since then, offers to take Gigi’s hand in marriage have been pouring forth from all over the globe. There’s just one slight problem: Gigi’s already taken.
According to reports, the announcement came on the heels of Gigi Chao’s nuptials to her longtime girlfriend, Sean Yeung, in April. The two reportedly were married in Paris and not in Hong Kong, where gay rights are limited.
http://newsfeed.time.com/2012/09/28...-million-for-man-who-will-marry-his-daughter/

Last edited:

mata hithunoth mama badinawa.