Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&

  • Total voters
    694

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික මුව බෑන් කරන්න කියන්නෙ නොදන්න උන් මුට ජිටි අවවාදයක් කරන්න ඔන එතකොට කුනුහරප (තනිකරම ) කියන එක ටික දවසකට නවත්වනවා
    ඔන නම් ජිටි හොට කැපුවා කියලා ත්‍රෙඩ් එකක් දායි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කතාව ඇත්ත මචන්, මම දවසක් වැරදිලා මුගේ මගුල් වීඩියෝ එක ඩවුන්ලොඩ් කරා.. අපෝ :oo::oo::oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ahh mage fan club eka.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    mah-nigga-240x180.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ ගැන අවිශ්ස්වාසයකට නෙවෙයි ඔය එකක්වත් මට පිළිගන්න බැහැ
    ඔය ඔක්කොම මිනිස්සු hit වෙන්න යොදා ගන්න ඒවා වගෙයි මට පෙන්නේ

    මාත් එළකිරියේ ඔහොම කේස් එකට මාර විදියට ගොනාට ඇන්ද

    උ තමයි මට එලකිරියට එද්දී මුලින්ම වෙල්කම් කියපු එකා

    මට වෙල්කම් කියල ටික දිනකින් උ ban උනා පස්සේ කාලෙකින් උ මට ආයෙම ස්ට් උනා සෙට් වෙලා උගේ ලයිෆ් ස්ටෝරි එකා කියල කිව්වා
    එකා මේකයි
    උ Drugs වලට ෆට්ට විදියට ඇඩික් වෙලා කිව්වා. drugs හින්ද උ ලගදීම ජිවිතයෙන් සමු ගන්නවා කිව්වා උ එක දිගට බෙහෙත් ගන්නවා කියලත් ජිවත් වෙන්න ඕන හින්ද Drugs නවත්තන්ත් බැරි බවත් එක හින්ද දෙකම එකට ගන්න බවත් කිව්වා
    මු කොලම්බු සෙවන් වල ඉන්න බවත් මුගේ ඉන්නේ තාත්ත පමණක් බවත් කිව්වා
    තාත්ත මු වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න බවත් උගෙත් ජීවිතය තාත්තා බවත් කිව්වා
    Drugs හින්ද මු එක දිගට මාස ගානක් කිසි දෙයක් කරගන්න බැරිව නිද්‍රාවකට පත් වෙන බවත් උ ඒ කාලෙට එළකිරියේ නොපෙනෙන බවත් පැවසුවා
    උබල දන්නවනේ මගේ බොක්ක සුටුස් ගාල උණු වෙනවා කියල . මට මුව කොහොම හරි ගොඩ දන්නා ඕන කියල මට හිතුන
    මම කොහොම හරි මුගේ ස්කයිප් ID එක ඉල්ලා ගත්ත ( මම ස්කයිප් use කරන්නේ නැහැ උ හින්ද අලුත් හෙඩ් සෙට් එකකුත් ගත්ත )
    පස්සේ කීප සැරයක් මම උත් එක්ක කතා කලා . උව මානසිකව නග්ගවල rehabilitation සෙන්ටර් එකකට දාන්න පට්ට ගේමක් දුන්න
    උගේ මතයක් තිබ්බ rehabilitation සෙන්ටර් එකකට යන්නේ දුප්පත් යමක් කරගන්න බැරි මිනිස්සු කියල

    මම එක හින්ද සමාජයේ ඉහල පැලැන්තියේ එවුන් ඉන්න rehabilitation සෙන්ටර් එක්ක හෙවුවා (නුවර එලුගොඩ කිට්ටුව)

    එක පාරටම මු දවසක් මට කිව්වා හෙටින් මචන් බොහෝ වෙලාවට මගේ ජීවිතය ඉවර වෙයි කියල මට කතා කරගන්නත් බැහැ කියල අමාරුවෙන් කිව්වේ
    (මට නික පිස්සු වගේ හදුනා මම එල කිරියේ එක කලේ ලගින් හිටිය සුරාටයි ශේනා ටයි මේක නොකිය එකරියට ආවත් ෆන් ගන්න බැරි බව කිව්වා
    එක හින්ද මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් මම උන්ට කිව්වා )
    පස්සේ කීප දවසකින් උ ආයෙම අව

    අන්තිමට මු මව දෙකේ කොලේට දැම්ම

    උගේ පිස්සුව හොද කරන්න ගිය මට උ සැලකුවේ මන් පිස්සෙක් කියල
     
    • Like
    Reactions: ela

    :nerd::shocked: