නිකං නිකං අයියේ
කෝ අපේ සයූ අක්කා![]()

අනාාාාාාාාාා මටත්ඔන්න ඉතින් කවුරු හායි කිව්වත් නැතත් මම බැස්සා නූලට හරිය..ඔය හංගපු කසියා ටික ගනිල්ලා එලියට...



ටිටී කන්ද්යාට ලව්ද මන්දා කියහන්කෝ අරවින්ද අයියේ????

බැනපන්කො.. කියහන්කොවහිනවා කියන්කෝ
හෙන ගහනවා කියහන්කෝ
අවුරා ගිෆ් දානව කියහන්කෝ
පුදුමයි මට කියහන්කෝ
ඊයේ ගල් කරලනේ තිබ්බේ. කොහෙද පෝස්ට් දාන්නේ.අදනම් කට්ටිය ඉන්න නිසා ඒ අයම ගෙනියයි ත්රේඩ් එක. ඔව් ඔව් දැන්නම් ස්පීඩ් එකේ යනව. අද කට්ටිය ආපු වෙලේ ඉඳල නටනවනෙ ඒක වෙන්න ඇති
![]()



එක්ස්ප්රස් ට්රෙන් එකක් වගේ..
![]()