හරි හරි ශේප් එකේ කරන මගුලක් කරගනින්කෝ අපි දැක්කේ නැ වගේ ඉන්නම් කියහන්කෝ
ඒකට කතාකරල දැන් මුන් අහංසක මට කතා හදනව කියහංකොනෑ නෑ ටූ නන්ගි කවුදෝ එනකම් බලන් ඉදලා හායි කීව කියහන්කෝ.
මම ඉතින් ඇහැක් ගැහුව කියහන්කෝ



උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල![]()

ආර් සී සී සී සී
කෝමෙයි







.දිලාට හෙනගහපන් කියහන්කෝ මට කතා හදනවාට.....





.


අනේ මෙන්න මේ හිපාටුවයි අපේ බ්ලැකයි වෙනුවෙන් හින්දි රොක් එකක් දෙන්න බැරිද බන්...![]()





.උබෙයි කිබුලා අයියගෙයි show එකේ ඇරෙන්නෙ

. ඒක නිසා කටවගෙන හිටු

.ඒක ඇත්ත...
අපට කවදා ඉර පායයිද ?![]()
ඉර ඕනනම් ඉතින් අපටත් දවසක ඉර පායනවා කියල හිතන්නඅදට වැඩක් වෙන්නෙ නැතිවෙයි.. ඒත් කාලයක් යද්දි මේ ත්රෙඩ් බලද්දි ලිරික්ස් හොයද්දි තමා වැඩක් වෙන්නෙ සහෝ...මෙව්වට දැම්මට වැඩක් වෙයිද බන්..........![]()



මතකයි නෙහ්.. ඌ ලව් කොරද්දි මහරගමට අනිවා වහිනවාආහ් අපි එහෙම තම්යි නිකන් බන්
![]()
