2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගුලක් කියනව මම මේ කොයි වෙලේ ඉදගෙනද අන්තිම පිටුව ලගට සෙට් වෙන්න හදන්නෙ...
    තාම බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ :(:(:(

    :shocked: එහෙම ද? මට මේ අන්තිම පිටුවෙ ඉඳල එපා වෙලා ඒක කිවුවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif

    එළ එළ මල්ලී
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල :sorry:


    එහෙම කරන්න බෑ කියහන්කෝ.


    :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර නෙමෙයිනෙ හඳක් නේද හොයන්නෙ? :lol: ඉර ඕනනම් ඉතින් අපටත් දවසක ඉර පායනවා කියල හිතන්න
    මට සින්දුවක් කියන්නම හිතනෙවා...
    ඒත් ඉතිං අද හින්දි නිසා අමාරුවෙන් ඉවසනවා...:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මචන් ඔය පැත්තට ඉර ඔච්චම් කරනවද
    මන් හිතන්නේ උඔලගේ රික්වෙස්ට් එක තාම අප්ලයි කරලා නෑ

    එෆ් බී එකේ මැසේජ් එකක් දාපන් ඔය පැත්තටත් පායන්න කියලා
    හා... :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සින්දුවක් කියන්නම හිතනෙවා...
    ඒත් ඉතිං අද හින්දි නිසා අමාරුවෙන් ඉවසනවා...:sorry:

    අවුලක් නෑ කියන්න. අපි හින්දියෙන් නෙමෙයිනෙ කතා කරන්නෙ මෙතන :lol::lol:
     
    Status
    Not open for further replies.