2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කන්ද්‍යා ගොඩ පීනනවා :lol:

    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක කරන්න බෑ ඕයි

    මන් අද පෝස්ට් දාන්නේ නෑ
    6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ

    අහගෙන සිටිම්
    උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Chinta Ta Ta Chita Ta එක දියන් බන්!
    මෙතන චැට් කරන සේරම උන්ව එකතු කර ගන්නවා!
    :lol:හොරෙන් අහන් ඉන්න ගෝතයෝ ටික එකතු කර ගන්නෙ නැහැ:lol:

     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්:no:

    දැන් ඉතින් මූටත් කියහන්කො... :sorry::sorry::sorry:
    ඕක මේ අරවින්දයා අපිට පුරුදු කලේ කියහන්කො :):)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ.....:frown:.අරවින්දගේ භාෂාව වැඩිදියුණු කරනවා කියහන්කෝ.....
    5.gif
    5.gif

    :):):)
    :dull::dull::dull:ඌ ඕක වැඩිදියුනු කරලායි තියෙන්නේ:cool::cool::cool:.
    මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්:no:
    මටත් එපාවෙලා බන් ඉන්නේ repost තව හොදයි:dull::dull::dull:.
    mora piya (මොරප්‍රියා) රාජ්නිති ෆිලිම් එකෙ මෙ සොන්ග් එක දෙන්න පුලුවන්ද මචන්
    එකතු කර ගන්නවා මලියාව :love:
    9.gif
    :cool::cool::cool::cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වොචලී වොචලී, වොචලිගෙ අම්මා බතලී.. :dull:

    මේක කරන්න බෑ ඕයි

    මන් අද පෝස්ට් දාන්නේ නෑ
    6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ

    අහගෙන සිටිම්
    උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා

    අහ් රි පෝස්ට් අමු අමුවේම
    වැඩේ කැතැයි හොදේ
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:
    thread eka widina widillata, mage oluwa awul wela thiyenne:rofl:... eka post ekak read karanakota... page ekak gihin iwarai.... ela ela:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow maath asaaiii..meka yana speed eka budu ammooo

    :cool: ඒක නියම සිංදුව. මේක දැන් එච්චර ස්පීඩ් එකෙන් යන්නෙ නැහැ නේද?
     
    Status
    Not open for further replies.