මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()
No No its ok aneee...සොරි කිව්වා මල්ලියා.....![]()


නෑ නෑ දැක්කා වගේ ඉදපං...
උඹ හිතන විදිහ වැරදියි ..![]()
ah ehenam kohomada ahan inne..eyanam methana natanawa..kalin sinduwata..![]()

මගුලක් කියනව මම මේ කොයි වෙලේ ඉදගෙනද අන්තිම පිටුව ලගට සෙට් වෙන්න හදන්නෙ...
තාම බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ![]()
එහෙම ද? මට මේ අන්තිම පිටුවෙ ඉඳල එපා වෙලා ඒක කිවුවෙ උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල![]()



මට සින්දුවක් කියන්නම හිතනෙවා...ඉර නෙමෙයිනෙ හඳක් නේද හොයන්නෙ?ඉර ඕනනම් ඉතින් අපටත් දවසක ඉර පායනවා කියල හිතන්න

හා...ඇයි මචන් ඔය පැත්තට ඉර ඔච්චම් කරනවද
මන් හිතන්නේ උඔලගේ රික්වෙස්ට් එක තාම අප්ලයි කරලා නෑ
එෆ් බී එකේ මැසේජ් එකක් දාපන් ඔය පැත්තටත් පායන්න කියලා

මට සින්දුවක් කියන්නම හිතනෙවා...
ඒත් ඉතිං අද හින්දි නිසා අමාරුවෙන් ඉවසනවා...![]()


Teri ungli pakadke chala
me song ekata mage ammawa adaren ekathu karagannawa
adaren mawa hadala man ada inna thenata genawata man sada nayagethi
ammata godak adarei
e wagema hema amma kenekwama ekathu karagannawa