2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ඒ කෝ බන් මේ පොරිය . අලුත් episode එකක් එහෙම තාම නැ නේ බන්.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
වැඩක් තමයි පිටසක්වල යන ඒක...........:frown::frown:
මම යන නොයන එකෙන් ඔයාට වැඩක් නැහැනේ......
5.gif
5.gif

ඔයටනම් පිටසක්වල පස් පාගන්න දෙන්න එපා කියලා මම ඔරියන් තුමාට කියනවා ...:frown::frown:

කල්පනාවෙන් ..:shocked::shocked::shocked:
මොකද පොරියගේ ලෝකය සිහින ලෝකයක් විතරයි...:lol::lol::lol:
 
Last edited:

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.

ආ ඔය තියෙන්නේ සාක්ෂි මු පො*නයෙක් කියල. කොහොමද පිටසක්වල් පු* පාරවල් හොඳට වැදුනද?
උන්ට කියපන් උබව හොඳට ලැස්ති කරන්න කියල . මොකද මගේ බල්ලත් තොට කටට දෙන්න බලාගෙනයි ඉන්නේ.
 
Oct 3, 2012
14
1
0
පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.

ඔව් අපි ඔබව ලැස්ති කරනවා. :cool:

(පෘතුවිය අල්ලගන්න ඉන්න ඔබ මෙ forum එකට වෙලා මගුලක් කරන්නෙහිද ? :frown:
)
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pissontalu angoda pissan kotuwa thiyenne pissu hadenawanam yanna ekata oyath..:lol::lol:
    පිස්සන් සේරම 2012 වසර තුල අපි සුවපත් කරනවා.ඒක සුලු දෙයක්.පෘථිවියේ තියෙන ඕනම රෝගයකට පිටසක්වල ජීවීන් ලඟ බෙහෙත් තියනවා.මම දකින දේවල්, මම අහන දේවල්, මම සංවේදනය කරන දේවල් මානවයන් දන්නේ නැති නිසා මම කියන එක පිස්සුවක් වගේ පේන්න පුලුවන්.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් 2012 තුල පෘථිවියට පත් වෙනවා විතරක් නෙවෙයි නව තාරකා යුගයක් එනවා.
    මේක පිටසක්වල ජීවීන්ගේ දීර්ඝ කාලින සැලස්මක මීලඟ අදියර.මේ වෙවිට පෘථිවිය ආශ්‍රිතව ඇති රේඩියේෂන් ලෙවල් එකේ, මැග්නටික් ෆීල්ඩ් වල, ග්‍රැවිටි එකේ සහ මානවයන් නොදන්න ශක්තීන් වල යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා.යමක් නොදන්න පලියට ඒකට හිනා වෙන්න එපා.ඒක වෙනකම් ඉවසගෙන ඉන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම තමයි galactic Leader මගේ යටතේ තමයි ඔරියන් මේ ලෝකේ අල්ලගන්න යන්නේ :cool:
    මිල්කිවේ ගැලක්ටික් එකේ නායකයා වන්නේ අස්තා තුමා.
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    පිස්සන් සේරම 2012 වසර තුල අපි සුවපත් කරනවා.ඒක සුලු දෙයක්.පෘථිවියේ තියෙන ඕනම රෝගයකට පිටසක්වල ජීවීන් ලඟ බෙහෙත් තියනවා.මම දකින දේවල්, මම අහන දේවල්, මම සංවේදනය කරන දේවල් මානවයන් දන්නේ නැති නිසා මම කියන එක පිස්සුවක් වගේ පේන්න පුලුවන්.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් 2012 තුල පෘථිවියට පත් වෙනවා විතරක් නෙවෙයි නව තාරකා යුගයක් එනවා.
    මේක පිටසක්වල ජීවීන්ගේ දීර්ඝ කාලින සැලස්මක මීලඟ අදියර.මේ වෙවිට පෘථිවිය ආශ්‍රිතව ඇති රේඩියේෂන් ලෙවල් එකේ, මැග්නටික් ෆීල්ඩ් වල, ග්‍රැවිටි එකේ සහ මානවයන් නොදන්න ශක්තීන් වල යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා.යමක් නොදන්න පලියට ඒකට හිනා වෙන්න එපා.ඒක වෙනකම් ඉවසගෙන ඉන්න.
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    haiyooo..meke thiyena posts dekkama nikanma pissu hedenawa appa...:lol:
    එහෙම කියන්න එපා ඩිල්රසාන් අයියේ මාර concept තියෙන්නේ මේකේ:):):) ඇත්ත බොරුව මොකක් වුනත්:cool::cool::cool:.
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    එහෙම කියන්න එපා ඩිල්රසාන් අයියේ මාර concept තියෙන්නේ මේකේ:):):) ඇත්ත බොරුව මොකක් වුනත්:cool::cool::cool:.
    අපෝ ඔයත් ආවද මේකට.................:frown::frown::frown:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් හිටිය කෙනෙක් නිසා කියන්නෙ හෝ එහෙම ඒලියන්ස්ල එයි කියල දැඩි විශ්වාසයෙන් මෙතන නිකන් රජ වෙන්න හදන පුද්ගලයෙක්..පොරිය කියන්නෙ මොකක්ද කිව්වොත් "ඔන්න පොරිය" කියන එකේ අනිත් පැත්ත!:)
    මාත් ත්‍රේඩ් එක මුල ඉදන්ම කියෙව්වා මචන්:)හැබැයි තැනින් තැන:sorry: .ඇත්තම කියනවානම් ඕක තමයි කේස් එක :(:(:(
    ඔරියන් තුමා කියන පුද්ගලය බොරුව ඇත්ත කරල කියන්න පුලුවන් රචනා හැකියාවක් තියෙන මානසික ලෙඩෙක්
    හැබැයි සුපිරි නිර්මානත්මක හැකියාවක් තියෙනවා පොරට:cool::cool::cool:.2012 ඉවර වෙන්නත් ලගයිනේ ඉතින් මමත් සෙට් වුනා මේකට:):):).
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ ඔයත් ආවද මේකට.................:frown::frown::frown:
    :cool::cool::cool:
    ඔව් අනේ ඔයා තනියම යන්න නේද බැලුවේ පිටසක්වල:(:(:( ඒවා කොහෙද අපිත් එක්ක අපිත් එනව යන්න:):):).
     
    Status
    Not open for further replies.