pissontalu angoda pissan kotuwa thiyenne pissu hadenawanam yanna ekata oyath..haiyooo..meke thiyena posts dekkama nikanma pissu hedenawa appa...![]()


pissontalu angoda pissan kotuwa thiyenne pissu hadenawanam yanna ekata oyath..![]()

වැඩක් තමයි පිටසක්වල යන ඒක...........
මම යන නොයන එකෙන් ඔයාට වැඩක් නැහැනේ......![]()
![]()
ඔයටනම් පිටසක්වල පස් පාගන්න දෙන්න එපා කියලා මම ඔරියන් තුමාට කියනවා ...






පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.
පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.
)Oba thuma kawuda?ඔව් අපි ඔබව ලැස්ති කරනවා.![]()
(පෘතුවිය අල්ලගන්න ඉන්න ඔබ මෙ forum එකට වෙලා මගුලක් කරන්නෙහිද ?)

Oba thuma kawuda?![]()

පිස්සන් සේරම 2012 වසර තුල අපි සුවපත් කරනවා.ඒක සුලු දෙයක්.පෘථිවියේ තියෙන ඕනම රෝගයකට පිටසක්වල ජීවීන් ලඟ බෙහෙත් තියනවා.මම දකින දේවල්, මම අහන දේවල්, මම සංවේදනය කරන දේවල් මානවයන් දන්නේ නැති නිසා මම කියන එක පිස්සුවක් වගේ පේන්න පුලුවන්.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් 2012 තුල පෘථිවියට පත් වෙනවා විතරක් නෙවෙයි නව තාරකා යුගයක් එනවා.pissontalu angoda pissan kotuwa thiyenne pissu hadenawanam yanna ekata oyath..![]()
මිල්කිවේ ගැලක්ටික් එකේ නායකයා වන්නේ අස්තා තුමා.මම තමයි galactic Leader මගේ යටතේ තමයි ඔරියන් මේ ලෝකේ අල්ලගන්න යන්නේ![]()
මිල්කිවේ ගැලක්ටික් එකේ නායකයා වන්නේ අස්තා තුමා.

පිස්සන් සේරම 2012 වසර තුල අපි සුවපත් කරනවා.ඒක සුලු දෙයක්.පෘථිවියේ තියෙන ඕනම රෝගයකට පිටසක්වල ජීවීන් ලඟ බෙහෙත් තියනවා.මම දකින දේවල්, මම අහන දේවල්, මම සංවේදනය කරන දේවල් මානවයන් දන්නේ නැති නිසා මම කියන එක පිස්සුවක් වගේ පේන්න පුලුවන්.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් 2012 තුල පෘථිවියට පත් වෙනවා විතරක් නෙවෙයි නව තාරකා යුගයක් එනවා.
මේක පිටසක්වල ජීවීන්ගේ දීර්ඝ කාලින සැලස්මක මීලඟ අදියර.මේ වෙවිට පෘථිවිය ආශ්‍රිතව ඇති රේඩියේෂන් ලෙවල් එකේ, මැග්නටික් ෆීල්ඩ් වල, ග්‍රැවිටි එකේ සහ මානවයන් නොදන්න ශක්තීන් වල යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා.යමක් නොදන්න පලියට ඒකට හිනා වෙන්න එපා.ඒක වෙනකම් ඉවසගෙන ඉන්න.





එහෙම කියන්න එපා ඩිල්රසාන් අයියේ මාර concept තියෙන්නේ මේකේhaiyooo..meke thiyena posts dekkama nikanma pissu hedenawa appa...![]()


ඇත්ත බොරුව මොකක් වුනත්

.අපෝ ඔයත් ආවද මේකට.................එහෙම කියන්න එපා ඩිල්රසාන් අයියේ මාර concept තියෙන්නේ මේකේඇත්ත බොරුව මොකක් වුනත්
.



මාත් ත්‍රේඩ් එක මුල ඉදන්ම කියෙව්වා මචන්මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් හිටිය කෙනෙක් නිසා කියන්නෙ හෝ එහෙම ඒලියන්ස්ල එයි කියල දැඩි විශ්වාසයෙන් මෙතන නිකන් රජ වෙන්න හදන පුද්ගලයෙක්..පොරිය කියන්නෙ මොකක්ද කිව්වොත් "ඔන්න පොරිය" කියන එකේ අනිත් පැත්ත!![]()
හැබැයි තැනින් තැන
.ඇත්තම කියනවානම් ඕක තමයි කේස් එක 


හැබැයි සුපිරි නිර්මානත්මක හැකියාවක් තියෙනවා පොරටඔරියන් තුමා කියන පුද්ගලය බොරුව ඇත්ත කරල කියන්න පුලුවන් රචනා හැකියාවක් තියෙන මානසික ලෙඩෙක්


.2012 ඉවර වෙන්නත් ලගයිනේ ඉතින් මමත් සෙට් වුනා මේකට

.අපෝ ඔයත් ආවද මේකට.................![]()





ඒවා කොහෙද අපිත් එක්ක අපිත් එනව යන්න

.