යකෝ ඓතිකරය අවසර දුන්න බන් ඇති තරම් කියන්න ඉතින් කස්ටියම කියනවා කියහන්කෝ

කස්ටිය ගැහුවා කියමුකෝ

250+ ගහමුද දැං.. ?mekanam WORLD RECORD 1K peya 1/30 athulatha 1000 posts gahala
ela ela ohoma yan kattiya



මචන්ලා,,,මම ත්රෙඩ් එකෙන් කැපෙනවා...වැඩ වගයක් තියෙද්දි ආවෙ අපේ රසන් කොලුවගෙ ශෝ එක නිසා..රෑ වෙලා ආයෙ එන්න බලන්නම්...පේජ් 100 පැන්නුවනේ...එලම තමයි රසනෝ..එලටම යන්..මම අහන් ඉන්නෙ හරිය....
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13557133
ගෙවලා තියෙන්නේ කියහන්කෝ.
පේටන්ට් විකිණුවද? ඕක Use කරනවට Royalty ගෙවන්න වෙයිද?![]()



පේටන්ට් විකිණුවද? ඕක Use කරනවට Royalty ගෙවන්න වෙයිද?![]()
මේ මේ.... උබත් ඕනේ නැති කතා අහනවනේ මේ වෙලේ... යකෝ මචෝ... මන් කිවුවේ උපරිම සහයෝගය දෙනවා කියල
