2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1000 gahalooooooooooo
    11.gif
    11.gif
    අපගේ ටාගට් කවර් උනා :cool:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    යකෝ ඓතිකරය අවසර දුන්න බන් ඇති තරම් කියන්න ඉතින් කස්ටියම කියනවා කියහන්කෝ

    පේටන්ට් විකිණුවද? ඕක Use කරනවට Royalty ගෙවන්න වෙයිද?
    :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කස්ටිය ගැහුවා කියමුකෝ

    එළ එළ මොකෝ වුණේ මෙතන? මගේ හෙඩ් සෙට් එක වැඩ නැතුව ගියා :lol:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අද මේ පැත්තේ ටී20 මැච් එකක් වගේ ගහනවා ගහනවා
    අයියෝ නෙට් රන් රේට් එක බොලෙන් බොලෙට විදලා යනවා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා,,,මම ත්‍රෙඩ් එකෙන් කැපෙනවා...වැඩ වගයක් තියෙද්දි ආවෙ අපේ රසන් කොලුවගෙ ශෝ එක නිසා..රෑ වෙලා ආයෙ එන්න බලන්නම්...පේජ් 100 පැන්නුවනේ...එලම තමයි රසනෝ..එලටම යන්..මම අහන් ඉන්නෙ හරිය....


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13557133


    එල එලස්
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    පේටන්ට් විකිණුවද? ඕක Use කරනවට Royalty ගෙවන්න වෙයිද?
    :shocked:

    අනේ නැහැ බය නැතුව ඇති තරම් කියහන්කෝ
     
    Status
    Not open for further replies.