2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ටූ නංගිටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මෙ... මේක හින්දි ත්‍රෙඩ් එකක් උනත් :)

    එළ එළ

    ඕන කෙනෙකුට සමහර කාල වල සමහර දේවල් පෙන්නෙ නෑ. පෙන්නෙත් වැරදියට වෙන්න පුළුවන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ

    ඕන කෙනෙකුට සමහර කාල වල සමහර දේවල් පෙන්නෙ නෑ. පෙන්නෙත් වැරදියට වෙන්න පුළුවන්.
    :baffled: ඒක ඇත්ත...
    ලස්සනයි කියලා ලං වෙන කෘමියව ගිල ගන්න බාදුරා මල්ද තිබේ.. :baffled:
     
    Status
    Not open for further replies.