විශේෂයෙන් ඉන්ටර්නෙට් වල ඉන්න ඉගෙන ගන්න වයසේ දැරිවියන්ට ඉතා විටිනව ඔය සිංදුවෙ තේරුම. සමාජයේ සුන්දර තැනි තිබුණා වුණත් ඉතින් අසුන්දර තැනුත් තියෙන නිසා පරිසම්වීම අත්‍යවශයයි.

ටූ නංගිටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මෙ... මේක හින්දි ත්‍රෙඩ් එකක් උනත් 
ආයෙත් අහලා දාපන්කෝ. ඕක පාර්ලිමේන්තුවෙ වීඩියෝ එකක් නෙවෙයි නේද? මොකද එහේ ඉන්නෙත් ඔය වගේ උන්නෙ 99% ම.![]()





ඒකනේ කියන්නේ මේක ඉන්න හැමෝම අපි වගේ නෙමේ කියල කියහන්කෝ.

ජෙට් එකක නැගලා යමං පුතා...
කන්න ගියෙවත් නෑ.. කෑමත් මෙතන තියංම කනවා අද..![]()
ATHAL SINDUWAK YANAKOTAMA MATA AHENNE NAHA KIYAHANKO


ජෙට් එකක නැගලා යමං පුතා...
කන්න ගියෙවත් නෑ.. කෑමත් මෙතන තියංම කනවා අද..![]()