ගහමු ගහමු.. මං මේ සින්දුවක් ලියන ගමන්..කෝ කට්ටිය පෝස්ට් දාන්නෙ නැද්ද? පැය භාගයක් ඕන නැහැනෙ විනාඩි 15 ගහන්නත් තිබුණ ඕක.

ඒක තමයි බං... මාත් මේ කියන්නෙ..
මුංට ඒක තේරෙන්නෙම නෑ නොවැ..
( ආ.. සොරි.. බන් නෙවෙයි අයියා
මටනම් මොක කිවුවත් මොකෝ ඉතින්.
සමරහවිට වැරදි කණ්නාඩියක්වත් දාලද දන්නෙ නෑ 
අයියා අහලා තියෙනවාද... කුනාටුවක් එන්න කලිනුත් පරිසරය ගොඩාක් ශාන්තයි.. නිස්කලංකයි කියලා ?මොක ද මල්ලි සෙමින් ගමන්? ඉබ්බ හා හාවගෙ කතාවට වඩා වෙනස් මෙතන තත්වය![]()

ගහමු ගහමු.. මං මේ සින්දුවක් ලියන ගමන්..
ඒක ලියා ගන්න බෑ වගේ මේක එක්ක කමෙන්ට් දානකොට.. දැන් නං පොඩ්ඩකට යනවා..![]()
එල
ඒක තමයි. කට්ටියට අර බාල ඉන්ධන දීලද මන්ද![]()
එහෙනම් හරි එක කියපන්කෝඅපේ නංගි බබාට එහෙම කියන එක වැරදි..![]()
ඇත්ත තිත්තයිඑකනේ බන් ඇත්ත උනත් එහෙම ප්රසිද්දියේ කියන එක හරි නැහැනේ
මාර ආතල්නේ උඹට එන්නේතලා ගියාම මට බයිලා කියන්න තරං මූඩ් එකක් එනවා
![]()
නමත් ටූ එහෙම එකේ කොහොම ද අලියෙක් වෙන්නෙ නේද?
අයියා අහලා තියෙනවාද... කුනාටුවක් එන්න කලිනුත් පරිසරය ගොඩාක් ශාන්තයි.. නිස්කලංකයි කියලා ?![]()