2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ කට්ටිය පෝස්ට් දාන්නෙ නැද්ද? පැය භාගයක් ඕන නැහැනෙ විනාඩි 15 ගහන්නත් තිබුණ ඕක.
    ගහමු ගහමු.. මං මේ සින්දුවක් ලියන ගමන්..
    ඒක ලියා ගන්න බෑ වගේ මේක එක්ක කමෙන්ට් දානකොට.. දැන් නං පොඩ්ඩකට යනවා.. :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි බං... මාත් මේ කියන්නෙ..:rofl:
    මුංට ඒක තේරෙන්නෙම නෑ නොවැ.. :lol::lol:

    ( ආ.. සොරි.. බන් නෙවෙයි අයියා

    :lol: මටනම් මොක කිවුවත් මොකෝ ඉතින්. :rofl: සමරහවිට වැරදි කණ්නාඩියක්වත් දාලද දන්නෙ නෑ :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොක ද මල්ලි සෙමින් ගමන්? ඉබ්බ හා හාවගෙ කතාවට වඩා වෙනස් මෙතන තත්වය :rofl:
    අයියා අහලා තියෙනවාද... කුනාටුවක් එන්න කලිනුත් පරිසරය ගොඩාක් ශාන්තයි.. නිස්කලංකයි කියලා ? :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගහමු ගහමු.. මං මේ සින්දුවක් ලියන ගමන්..
    ඒක ලියා ගන්න බෑ වගේ මේක එක්ක කමෙන්ට් දානකොට.. දැන් නං පොඩ්ඩකට යනවා.. :sorry:

    එළ එළ එහෙනම් ලියල එන්න ඒක. ඊට පස්සෙ බැරියෙ පොස්ට් දාන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බං .. මොන ගේමද...
    සෙට් වෙලා බෝතලයක් හමාරක් ගහන්න කියලා.. :cool::cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපේ නංගි බබාට එහෙම කියන එක වැරදි.. :sorry:
    එහෙනම් හරි එක කියපන්කෝ

    එකනේ බන් ඇත්ත උනත් එහෙම ප්‍රසිද්දියේ කියන එක හරි නැහැනේ
    ඇත්ත තිත්තයි
    :cool::cool: තලා ගියාම මට බයිලා කියන්න තරං මූඩ් එකක් එනවා :lol::lol:
    මාර ආතල්නේ උඹට එන්නේ
    :lol::lol: නමත් ටූ එහෙම එකේ කොහොම ද අලියෙක් වෙන්නෙ නේද?

    යකෝ ටූ කියනේනේ
    ඩබල් සයිස් කියන එක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා අහලා තියෙනවාද... කුනාටුවක් එන්න කලිනුත් පරිසරය ගොඩාක් ශාන්තයි.. නිස්කලංකයි කියලා ? :cool:

    ඔව් සුනාමි එන්න කලිනුත් ඒක වුණානෙ. මුහුද මැදදි වුණත් එහෙමයි.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කවුද සපත්තුවක් කල තියෙන්නේ කියහන්කෝ
     
    Status
    Not open for further replies.