2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නටන්න සිංදුවක් හම්බුනොත් ඉතින් කට්ටිය ආයිත් වේගෙන් යයි වගේ

    ඩිලා අඩවන සින්දු දානවා කියහන්කෝ ඉතින් ඇඩේනවා කියහන්කෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ එහෙනම් ලියල එන්න ඒක. ඊට පස්සෙ බැරියෙ පොස්ට් දාන්න.
    බෑ නෙහ්.. එක්කෙනෙක් කියනවා අද මේ ත්‍රෙඩ් එකේ 20 000ක් ගහන්නලු.. :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya wayasata oyata mona natilada aiyaaaaa :P

    ඉතින් ඒකෙ කොහෙද මං නටනව කිවුවෙ? අනිත් එක නැටුමට වයස ප්‍රශ්නයක් නෑ :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් හරි එක කියපන්කෝ


    ඇත්ත තිත්තයි

    මාර ආතල්නේ උඹට එන්නේ


    යකෝ ටූ කියනේනේ
    ඩබල් සයිස් කියන එක
    උඹ හරියට මාධ්‍යවේදියෙක් වගේ... :lol::lol::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචාන් mp3 එකේ බාන්නේ කොහොමද
    ලින්ක් එක උඩ රයිට් click karala save link as click karapan.

    නැත්තන් ලින්ක් එක උඩ රයිට් click karala Copy link location click karala IDM wage dapan.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කො කො කස්ටිය මෙහෙම බැරියෝ.. යේ ජෙට් ගියර් දල ඇදගෙන යමු
     
    Status
    Not open for further replies.