2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    den natamuda?
    මෙන්න මහ රෑ අලි සෙල්ලම් වරෙල්ලා

    මටත් පේන්නෙ කන්නාඩි හුටපටයක් වගේ... :lol::lol::lol::lol:

    රොන්ග් නම්බර් එකක් ආන්සර් කරලා කියහන්කෝ

    හොද වැඩේ හැම මගුලටම හොට දානවට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඕකනේ ඉතින් හතුරෙක්ට වුනත්
    බෝතලයක් එකහමාරක් දීලා ශේප් වෙන්න

    අනේ රත්තරන් එනවටත් පාඩුයි

    :baffled::baffled: සෑහෙන්න බොන්න වෙන පාටයි.. :baffled:
    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩිලා අඩවන සින්දු දානවා කියහන්කෝ ඉතින් ඇඩේනවා කියහන්කෝ

    තව ටිකකින් දායි නැ‍ටවෙන ඒව. අඬල වෙහෙස නිවාගෙන නටන එකත් ෆන්ලුනෙ :lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කන්නාඩි දාගෙන ඇහැක් ගැහුවම පේනවද යකෝ
    5.gif
    :rofl::rofl::lol:

    උබ බිලද කියහන්කෝ... කවුද ඇස් ගැහුවේ කියපන්කො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ නෙහ්.. එක්කෙනෙක් කියනවා අද මේ ත්‍රෙඩ් එකේ 20 000ක් ගහන්නලු.. :cool:

    එහෙනම් ඉතින් ගහන්න මල්ලී. ඕක මොකක් ද අද 20000 ගහල ටු ගෙ ත්‍රේඩ් එකේ 21000 ගහමු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒක වෙන්න ය්නෙ කියලා හිතා ගන්න... :cool:

    එහෙම ද? එහෙනම් ඉතින් දැන් අපි වෙරළ පැත්තෙන් ඉවත් වෙනව :lol:
     
    Status
    Not open for further replies.