නටන්න සිංදුවක් හම්බුනොත් ඉතින් කට්ටිය ආයිත් වේගෙන් යයි වගේ
ඩිලා අඩවන සින්දු දානවා කියහන්කෝ ඉතින් ඇඩේනවා කියහන්කෝ
නටන්න සිංදුවක් හම්බුනොත් ඉතින් කට්ටිය ආයිත් වේගෙන් යයි වගේ
බෑ නෙහ්.. එක්කෙනෙක් කියනවා අද මේ ත්‍රෙඩ් එකේ 20 000ක් ගහන්නලු..එළ එළ එහෙනම් ලියල එන්න ඒක. ඊට පස්සෙ බැරියෙ පොස්ට් දාන්න.

oya wayasata oyata mona natilada aiyaaaaa![]()


eke sindu nam maxxa![]()
කිරි අප්පට මමත් ආවා කාලා
අදුරු වෘක්කයා බූට් එකක් කාල කියහන්කෝ
මෙන්න මෙහෙට සෙට් වෙලා ඉදපන්z බන්z
![]()
tnx machanlaඒක තමයි එහෙනං රතු පාටිං ලොකුවට අකුරු දාන්නෙ..
![]()
baha oyalath natanna onee
උඹ හරියට මාධ්‍යවේදියෙක් වගේ...එහෙනම් හරි එක කියපන්කෝ
ඇත්ත තිත්තයි
මාර ආතල්නේ උඹට එන්නේ
යකෝ ටූ කියනේනේ
ඩබල් සයිස් කියන එක



ලින්ක් එක උඩ රයිට් click karala save link as click karapan.මචාන් mp3 එකේ බාන්නේ කොහොමද
අන්න ඒක වෙන්න ය්නෙ කියලා හිතා ගන්න...ඔව් සුනාමි එන්න කලිනුත් ඒක වුණානෙ. මුහුද මැදදි වුණත් එහෙමයි.

haramiti thiyagena natanne kohomadaඉතින් ඒකෙ කොහෙද මං නටනව කිවුවෙ? අනිත් එක නැටුමට වයස ප්‍රශ්නයක් නෑ![]()
