2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට ඒකත් හින්දි කොපියක්ද...
    සිංහල එකකුත් තියෙනවා නේද ඔය තාලෙටම යන...
    Ayyo Salli
    :dull::dull::dull:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    යකඩෝ.. ඇස් ආදරෙන් පුරෝනා.. එකත් මේ ඉන්දියන් කාරයො කොපි කරලා...
    5.gif
    :sorry:
    :lol::lol::lol::lol::no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apooooooooooooooooo
    meketh sinhala ekath thiyenawa(as adaren purona)
    sinhala song eke aathal eka giyaaa :angry:

    හයියෝ සිංහල එකත් හොඳයිනෙ ඕකෙ. මේකටත් වඩා හොඳයි සිංහල එක.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ආදරෙන් පුරෝනා.................


    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතු වී තියේ...//

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ
    අවසර දෙන්නට පමණයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ
    නැලවෙනු මැන සොඳුරියේ
    මට ඔබම තමයි ඕනා

    ඇස් ආදරෙන් පුරෝනා...

    රැක ගන්නම් ජීවිතයම වාගේ
    එකසැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
    නොසිඳෙන මහ සාගරේ
    තරමට මගේ ආදරේ
    මට ඔබම තමයි ඕනා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අප්පට ඒකත් හින්දි කොපියක්ද...
    සිංහල එකකුත් තියෙනවා නේද ඔය තාලෙටම යන...
    Ayyo Salli
    :dull::dull::dull:

    සිංහල එකෙන් කොපි කරල හින්දි එක හදල තියෙන්නෙ :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    aie naazneen suno lyrics

    Humein Tumpe Haq To Do Na
    Chahein To Jaan Lo Na

    Ke Dekha Tumhein To Hosh Ud Gaye
    Hont Jaise Khud Hi Sil Gaye
    Ye, Hont Jaise Khud Hi Sil Gaye

    Ae Naz-neen Suno Na
    Ae Naz-neen Suno Na
    Humein Tumpe Haq To Do Na
    Chahein To Jaan Lo Na

    Ke Dekha Tumhein To Hosh Ud Gaye
    Hont Jaise, Hont Jaise Khud Hi Sil Gaye
    Ye, Hont Jaise Khud Hi Sil Gaye...

    Lagta Hai Ke Tumko
    Rab Ne Banaya Jis Dam
    Apni Kudraton Ko Usne
    Tum Mein Kar Diya Tha Gum
    Is Jahan Ko Husn Baatana
    Bhi Kar Diya Tha Kam

    Teekhe Teekhe Naye Naksh Tere
    Kaliyon Se Komal Hont Tere
    Phoolon Se Nazuk Paon Tere
    Dono Jahan Qurbaan Tere

    Tarasha Pyaar Se Jise, Rab Ne
    Woh Murath Ho Tum
    Santarashon Ki Jaise, Devi Tum

    Tarasha Pyaar Se Jise, Rab Ne
    Woh Murath Ho Tum
    Santarashon Ki Jaise, Devi Tum

    Tumsa Jahan Mein Koi Na

    Ae Naz-neen Suno Na
    Ae Naz-neen Suno Na
    Humein Tumpe Haq To Do Na
    Chahein To Jaan Lo Na

    Ke Dekha Tumhein To Hosh Ud Gaye
    Hont Jaise, Hont Jaise Khud Hi Sil Gaye...

    Parda Khayalon Ka Hai
    Sachmuch
    Zara Saamne Aa
    Chand Ko Mein Takta Hoon
    Par Teri Shaqal Aakhon Mein
    Ji Jalayee Chandini Bhi
    Thandi Thandi Raaton Mein

    Naata Neendon Se Toot Gaya
    Tere Liye Ae Mere Haseen
    Dil Ko Yakeen Ye Bhi Hai Magar
    Aayega Aisa Din Bhi Kabhi

    Jab Mulaqatein Bhi Hongi
    Meethi Si Baatein Bhi Hongi
    Pyaar Bhari Raatein Bhi Hongi
    Dekhnaaa

    Jab Mulaqatein Bhi Hongi
    Meethi Si Baatein Bhi Hongi
    Pyaar Bhari Raatein Bhi Hongi
    Dekhnaaa

    Aa Ne Ki Khabar Do Na

    Ae Naz-neen Suno Na
    Ae Naz-neen Suno Na
    Humein Tumpe Haq To Do Na
    Chahein To Jaan Lo Na

    Ke Dekha Tumhein To Hosh Ud Gaye
    Hont Jaise, Hont Jaise Khud Hi Sil Gaye
    Ye Hont Jaise Khud Hi Sil Gaye
    Ye Hont Jaise Khud Hi Sil Gaye
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඩෙෆ හොද සන් එකක් ගන්නව කියහ්න්කෝ
    විකාර නැතුව ආය වර
    ඔව්න් මන් කීවා

    පුළුවන් උනොත් අයෙ එනවා කියහන්කෝ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇස් ආදරෙන් පුරෝනා.................


    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතු වී තියේ...//

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ
    අවසර දෙන්නට පමණයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ
    නැලවෙනු මැන සොඳුරියේ
    මට ඔබම තමයි ඕනා

    ඇස් ආදරෙන් පුරෝනා...

    රැක ගන්නම් ජීවිතයම වාගේ
    එකසැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
    නොසිඳෙන මහ සාගරේ
    තරමට මගේ ආදරේ
    මට ඔබම තමයි ඕනා
    ඔකේ හින්දි වර්ශන් එක කියහන්කෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    apooooooooooooooooo
    meketh sinhala ekath thiyenawa(as adaren purona)
    sinhala song eke aathal eka giyaaa :angry:
    කවිශ කරොත් කොපියක්ම තමා නංගි:angry::angry::angry:.
    නෙතු ලග දගකරනා ඒකත් කොපියක්නේ:angry::angry::angry:.
    සින්හල එකට වඩා මේක හොදයි:):):).