2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ටිකට් එකක් දීපන්කො පිනට :sorry:
    Apith Me Ada C Eke 4k 1000 Kata Bohoma Amaruwen Hoyagaththe
    B 4k 2500 gane sale karala c gaththa
    ape kollek ge wedak nisa
    9.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සින්දුවෙත් mp3 එකක් බාගන්න ලින්ක් එකක් දෙන්න..පහරක් තියෙනවා..මම කියුවේ මේ සලාද සින්දුව ගැන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් සින්දුවක් ඕනේ....................
    5.gif
    5.gif
    5.gif


    "Tera Naam Japdi Phiran-cocktail"

    රේඩියෝ ඒක අහන්ඉන්න හැමෝවම එකතු කරගන්නවා......
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    බනින්නේ නැතිව ටිකක් සන්සුන්ව කියන්නකෝ:lol::lol::lol:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela ban.... thanx.. copy karapu songs witharak daala radio show ekak karanna thiyenne idiriyata... okkoma apen copy karapuwa thiyenne:growl::lol:

    ඔව් ඔව් ගොඩක් ඒව තියෙනව එහෙම. දාන්න පුළුවන් ඒ වගේ ශෝ එකකුත් කාට හරි සිංදු දෙකම දාල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
    හින්දි සිංදු අහනව අද අපි
    කුජීතයි ඕයි
    ලොල් සහගතයි නේද:lol:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    aha pattama song ekak meka
    mamath me dawas wala ahanawa
    :):):)

    කොක් ටේල් එකේ සින්දුවක් කියහන්කෝ
    පට්ට සිනමා වෘතාන්තය

    ඔව් ඔව් පට්ට කියහන්කෝ.......
    5.gif
    5.gif
    5.gif
    ආ බනී හොදට නෑවද?
    ඇදගෙනම නෑවා........:frown::frown::frown:
    ඉන්දියන් කාරයෝ කැත වැඩේ කරලා තියෙන්නේ
    හලෝ කිව්වලු........
    5.gif
    5.gif
    5.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
    හින්දි සිංදු අහනව අද අපි
    කුජීතයි ඕයි
    ලොල් සහගතයි නේද:lol:

    සිරාවට...කැත් සීන් එක...
    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kaweeshaya
    mama asa sinhala ekata
    therena bashawane

    මාත් වැ‍ඩියෙන් ආස සිංහල එකට. :D

    ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
    හින්දි සිංදු අහනව අද අපි
    කුජීතයි ඕයි
    ලොල් සහගතයි නේද:lol:

    අපිනම් බැණ්නෙ නැහැනෙ :lol: මටනම් ඉන්දියාව සෙමි ඇවිත් අපෙන් කාල යන්න ඕනකම තිබුණෙ. කොහෙද ඉතින් ඒක වුණේ නැහැනෙ.
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔය ටිකට් හොයන අයට කියන්නේ..
    ටිකක් විශාල ප්‍රමාණයක් හෙට තර්ස්ටන් ග්‍රවුන්ඩ් එකේ උදේ 9 ඉදන් විකුනනව
    උදෙන්ම ගියානම් ගන්න පුලුවන් වෙයි:)