2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
කාටද මේ රිපෝර්ට් කරන්නේ................
5.gif
5.gif
5.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ටිකට් හොයන අයට කියන්නේ..
    ටිකක් විශාල ප්‍රමාණයක් හෙට තර්ස්ටන් ග්‍රවුන්ඩ් එකේ උදේ 9 ඉදන් විකුනනව
    උදෙන්ම ගියානම් ගන්න පුලුවන් වෙයි:)

    Pissuda Ban
    Apith Call Ekak Dala Ehuwa
    Asabya Talk Walin Ahagannawa Thawa Podden
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sinhala Eke Wachana Hodai
    Therenawath Ekka

    Semi Peththe Enna Denna Hoda Ne Okunta
    Patta Shot Eka Wedune Unta

    නෑ මං කිවුවෙ අපි හැමදාම ඉන්දියාවට පරදිනව කියල කියන නිසා. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දාස් ගනන් නෑ බන් මැච් බලන්න වියදම් කරන්න. ඒ සල්ලි වලින් ෆිල්ටර්ස් සෙට් එකක් ගන්නව ඊට වඩා හොඳයි, මේ දවස් වල හිඟන්නෙකුටත් අන්ත තත්වෙකට වැටිල ඉන්නෙ මම. ගල් බෝතලයක් ගන්නවත් සල්ලි නෑ :(
    Apith Kalinma Ban Gaththe
    t20 patan gannath kalinma
    nethnam den hoyannath ne
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බම්ප් එකක් දැම්මා කියහන්කෝ නිව්සයට

    Pissuda Ban
    Apith Call Ekak Dala Ehuwa
    Asabya Talk Walin Ahagannawa Thawa Podden

    ටිකක් 5000කටත් වඩා තියෙනව
    එක්කෙනෙකුට ටිකක් 4ක් ගන්න පුලුවන්..
    http://www.islandcricket.lk/news/srilankacricket/207261003/more-semi-final-tickets-go-on-sale-for-wt20-in-sri-lanka
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාටද මේ රිපෝර්ට් කරන්නේ................
    5.gif
    5.gif
    5.gif
    :lol::lol::lol::lol:
    ඔරියට:lol::lol::lol::lol: පිටසක්වල එක්කන් යන්නේ නැ කිව්වා ඔයාව:lol::lol::lol::lol: .ඔයාට කේන්තියනවා වැඩියිලු:cool::cool::cool::cool:.