කුජීතයි කියහන්කෝ.කිරි අප්පේ අඩේ මැච් බලන්නෑ බන්z
සර්ච් එකක් දාල බැලුවෙ දැන්z
කුජීතයි කියහන්කෝ නේ
කුජීතයි කියහන්කෝ.කිරි අප්පේ අඩේ මැච් බලන්නෑ බන්z
සර්ච් එකක් දාල බැලුවෙ දැන්z
කුජීතයි කියහන්කෝ නේ
25000ක් විතර ඉදී මචෝ ටිකට් ගන්නටිකක් 5000කටත් වඩා තියෙනව
එක්කෙනෙකුට ටිකක් 4ක් ගන්න පුලුවන්..
http://www.islandcricket.lk/news/srilankacricket/207261003/more-semi-final-tickets-go-on-sale-for-wt20-in-sri-lanka
ඒක තමයි එහෙනම් අර දිල් මල්ලි කිවුවෙ ඔයා ඒලියන් කෙනෙකුට ආදරය කරනව කියල![]()




ඔව් ඔව් මම ආදරේ කරනවා එලියන් කෙනෙක්ට ආදරේ කරනවා එයා බලන්න පිටසක්වල යන්න ඕනේ.....
මොනව හරි කරල දෙයි.25000ක් විතර ඉදී මචෝ ටිකට් ගන්න
සමහර සුද්දන්ටත් ටිකට් නැතුව ගිහින් ලු
මතකනෙ 50/50 එකේ ටිකට් 4000ක් ද කොහෙද අයි.සී.සී එකෙන් විකුණනව කියල මාලිගාවත්තෙ ගහ මරා ගත්ත හැටි
ටිකට් 500ක් වත් තිබිල නෑ නේ
බොරු බයිලා කාරයො
වෙන්න බෑ බන්
දිලා, උඹේ ෂෝ එක අද තමා මුලින්ම ඇහුවේ......
පට්ටයි මචන්........දිගටම කරගෙන යමු........
මම දැන් යන්න කියල බැලුවේ....ආයෙත් සෙට් වෙමු
හැමෝටම සුභ රාත්‍රියක්...




Gahai Ban Pakiskarayonta Aniwaඩෙෆා පට්ට 4to ටික බන්.හෙට ගහයි නේද පකිස්තාන්කාරයන්ට
.
ක්රිකටර් කෙනෙක් නේද?
නෝනා නම් රට හාවියෙක් වගේ ඉන්නේ..
පොඩි එකා sweet
Tumse dil jo lagaya toh jahaan maine paaya

ඔයාට ඒක ඇහුනද......ඔව් ඔව් මම ආදරේ කරනවා එලියන් කෙනෙක්ට ආදරේ කරනවා එයා බලන්න පිටසක්වල යන්න ඕනේ.....
![]()