හෙට මැච් එකට ටිකට් ඕනද?
හූල්ලන්න ඕන නෑ..
ඕන තරම් තියෙනව ටිකක් 5000කටත් වඩා තියෙනව
හෙට උදෙන්ම තර්ස්ටන් ග්‍රවුන්ඩ් එකට ගියා නම් ගන්න පුලුවන්.
9ට දෙන්න පටන් ගන්නෙ. පාන්දරින් ගියා නම් බඩු ශුවර්..
එක්කෙනෙකුට ටිකක් 4ක් ගන්න පුලුවන්..
For Thursday’s semi-finals, 2,214 Category-3 tickets and 1,100 Category-4 tickets will be available for sale while for Friday’s semi-finals, 145 Category-2, 2,550 Category-3 and 1,107 Category-4 tickets will be available for sale.
Category-2 tickets are valued at SLR1,760 while Category-3 and Category-4 are priced at SLR1,210 and SLR770 respectively.
http://www.islandcricket.lk/news/srilankacricket/207261003/more-semi-final-tickets-go-on-sale-for-wt20-in-sri-lanka