2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
පැටියා;13559003 said:
National Aquatic Resources Research and Development Agency :)

data=Ay5GWBeob_WIPLDYoIWcfVXxvZu9XwJ55OX7Ag,wggKsX4U-1YOuX0Wo61T_Az-dj_Z4UmDjmoKrr2ZyJ4kqAxcTsK5ZZk6czaGhC7Se7xG9rHogFgiRLBwV0UZKEJN2NXAmAC7wzh6gW5AGSpKOle67OdP2ozvSswfcrsldWIe6D5szDq6Q4Mer2X5TdfuwAuYRUw06pe0jsN8YtxQ4_ifbEhKFL1aefmHWzvLpSriqybkDJ6UABw
යකෝ උඹ ඒකෙද වැඩ කරන්නෙ? :shocked:
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
    මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
    හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ගොඩක් වෙලාවට white balance, clarity, noise reduction & lens corrections විතරයි වෙනස් කරන්නෙ.:dull:
    Mama Colors Wenas Karala Balanawa
    Awul Nam Aye Reset Karala Karanawa
    Hodama Widiyata Natural Gathiyata Gannawa
    Achcharuwak Unamath Hari Ne Ne

    Gayan Liyanage Wa Dannawada
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
    මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
    හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
    :lol:
    :lol::lol::lol::lol::lol::lol:
    ^i :love: u slt^ :rofl:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559024 said:
    මම නම් ෆිල්ම් බාන්නෙ නෑ මචං. :no:


    මෙන්න මෙතන

    data=Ay5GWBeob_WIPLDYoIWcfVXxvZu9XwJ55OX7Ag,wggKsX4U-1YOuX0Wo61T_Az-dj_Z4UmDjmoKrr2ZyJ4kqAxcTsK5ZZk6czaGhC7Se7xG9rHogFgiRLBwV0UZKEJN2NXAmAC7wzh6gW5AGSpKOle67OdP2ozvSswfcrsldWIe6D5szDq6Q4Mer2X5TdfuwAuYRUw06pe0jsN8YtxQ4_ifbEhKFL1aefmHWzvLpSriqybkDJ6UABw

    නාරා එක පේන දුර මචන් පොඩි පල්ලියක් තියෙනවා දන්නවද? මම දැන් එතන ඉන්නෙ. යකෝ නිකම් ඉන්න වෙලාවක අර ඇළ සුද්ද කරපන්, මදුරුවෝ කනවා හෝ ගාලා. නාරා එකේ තමා මම පළවෙනියට වැඩ කලේ! කියන්න සතුටුයි මදුරුවෝ ඇගේ වදිනවා රෑ වෙද්දි :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
    මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
    හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    mata epama vela thibbe ban
    kelinma disconnect karala dongle ekakata yanna hithuve
    masayak8mbps dala balala disconnect karanna kiyala yaluvek kivva
    balamu me mase monava veyida kiyala

    meke usage meter eka nam pissu kelinava
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Mama Colors Wenas Karala Balanawa
    Awul Nam Aye Reset Karala Karanawa
    Hodama Widiyata Natural Gathiyata Gannawa
    Achcharuwak Unamath Hari Ne Ne

    Gayan Liyanage Wa Dannawada

    ඌ කිරිබත්ගොඩ IDM එකේ ක්ලාස් ගියා ඒ කාලෙ මාත් එක්ක, උඹ දන්නවද ඌව?