උන් flight එක ඇතුලෙත් shades දාගෙන යන්නෙ. සෙට් වෙන්නෙම නෑ. ගොඩයො සෙට් එකක්![]()
ඔව් බන් උපතින්ම සෙට් වෙන්නෙ නෑ
ක්රිකට් බැලුවෙ නැතත් සෙට් වෙන්නෑ කියහන්කෝ
ක්රිකට් බැලුවෙ නැතත් සෙට් වෙන්නෑ කියහන්කෝ
උන් flight එක ඇතුලෙත් shades දාගෙන යන්නෙ. සෙට් වෙන්නෙම නෑ. ගොඩයො සෙට් එකක්![]()
Ke** Show Eka Banඋන් flight එක ඇතුලෙත් shades දාගෙන යන්නෙ. සෙට් වෙන්නෙම නෑ. ගොඩයො සෙට් එකක්![]()
එයා පෝට් එකේදි වටවෙලා දුන්නොත් අදින්න බැරි වෙන නිසාඅම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
හරිම ලොල් සහිතයි කියහල්ලකෝ

ඇයි අර මොකක් ද ඉන්ෂූරනස් එකට බඳවගන්නත් එහෙම හරි ආදරෙන් කතා කරනව 
අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
නාරා එක පේන දුර මචන් පොඩි පල්ලියක් තියෙනවා දන්නවද? මම දැන් එතන ඉන්නෙ. යකෝ නිකම් ඉන්න වෙලාවක අර ඇළ සුද්ද කරපන්, මදුරුවෝ කනවා හෝ ගාලා. නාරා එකේ තමා මම පළවෙනියට වැඩ කලේ! කියන්න සතුටුයි මදුරුවෝ ඇගේ වදිනවා රෑ වෙද්දි![]()

ela ela... aniwa aapuwama balanna oona... mokakda film eke nama?
පැටියා;13559038 said:නෑ බං මම තාම ඉගනගන්නවා. නාරා එකට කිසිම සම්බන්ධයක් නෑ.
![]()
mata epama vela thibbe ban
kelinma disconnect karala dongle ekakata yanna hithuve
masayak8mbps dala balala disconnect karanna kiyala yaluvek kivva
balamu me mase monava veyida kiyala
meke usage meter eka nam pissu kelinava
නාරා එක පේන දුර මචන් පොඩි පල්ලියක් තියෙනවා දන්නවද? මම දැන් එතන ඉන්නෙ. යකෝ නිකම් ඉන්න වෙලාවක අර ඇළ සුද්ද කරපන්, මදුරුවෝ කනවා හෝ ගාලා. නාරා එකේ තමා මම පළවෙනියට වැඩ කලේ! කියන්න සතුටුයි මදුරුවෝ ඇගේ වදිනවා රෑ වෙද්දි![]()

Ekenma Yako IDM Awa Nam Amila Kiyana Sudu Ekek Dannawadaඌ කිරිබත්ගොඩ IDM එකේ ක්ලාස් ගියා ඒ කාලෙ මාත් එක්ක, උඹ දන්නවද ඌව?
ඇයි අර මොකක් ද ඉන්ෂූරනස් එකට බඳවගන්නත් එහෙම හරි ආදරෙන් කතා කරනව
![]()
බලහන්කෝ හරියට නිකන් උන් බිල ගෙවනවා වගේ නේ....ගන්න කියන්නේ...ගෙවල් උගස් කරලා යන්න තමයි වෙන්නේ 8mb ගත්තොත්..