2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උන් flight එක ඇතුලෙත් shades දාගෙන යන්නෙ. සෙට් වෙන්නෙම නෑ. ගොඩයො සෙට් එකක් :lol:

    ඔව් බන් උපතින්ම සෙට් වෙන්නෙ නෑ
    ක්‍රිකට් බැලුවෙ නැතත් සෙට් වෙන්නෑ කියහන්කෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන් flight එක ඇතුලෙත් shades දාගෙන යන්නෙ. සෙට් වෙන්නෙම නෑ. ගොඩයො සෙට් එකක් :lol:
    Ke** Show Eka Ban:lol:එයා පෝට් එකේදි වටවෙලා දුන්නොත් අදින්න බැරි වෙන නිසා
    දැන්ම දාගෙන හිත හදාගන්නව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
    මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
    හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol: ඇයි අර මොකක් ද ඉන්ෂූරනස් එකට බඳවගන්නත් එහෙම හරි ආදරෙන් කතා කරනව :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මේ SLT එක උන් හරි ආදරෙන් මට 8mb එක ගන්න කීවේ
    මගෙ අම්මවත් එච්චර ආදරෙන් කතා කරල නැහැ
    හරිම ලොල් සහිතයි කියහල්ලකෝ
    :lol::lol::lol::lol::lol::lol::lol:


    බලහන්කෝ හරියට නිකන් උන් බිල ගෙවනවා වගේ නේ....ගන්න කියන්නේ...ගෙවල් උගස් කරලා යන්න තමයි වෙන්නේ 8mb ගත්තොත්..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නාරා එක පේන දුර මචන් පොඩි පල්ලියක් තියෙනවා දන්නවද? මම දැන් එතන ඉන්නෙ. යකෝ නිකම් ඉන්න වෙලාවක අර ඇළ සුද්ද කරපන්, මදුරුවෝ කනවා හෝ ගාලා. නාරා එකේ තමා මම පළවෙනියට වැඩ කලේ! කියන්න සතුටුයි මදුරුවෝ ඇගේ වදිනවා රෑ වෙද්දි :P

    උඹ පල්ලියෙ father ද බන්? :baffled:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559038 said:
    :lol: නෑ බං මම තාම ඉගනගන්නවා. නාරා එකට කිසිම සම්බන්ධයක් නෑ. :P

    එහෙනම් ඉතින් තෝ ක්වාටස් දකින්න විදිහක් නැහැ නෙ! උබලා හොස්ටල් එහෙකද බන් ඉන්නෙ? මම ඉන්න කාලේ නම් හොස්ටල් එකක් තිබ්බෙත් නැහැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නාරා එක පේන දුර මචන් පොඩි පල්ලියක් තියෙනවා දන්නවද? මම දැන් එතන ඉන්නෙ. යකෝ නිකම් ඉන්න වෙලාවක අර ඇළ සුද්ද කරපන්, මදුරුවෝ කනවා හෝ ගාලා. නාරා එකේ තමා මම පළවෙනියට වැඩ කලේ! කියන්න සතුටුයි මදුරුවෝ ඇගේ වදිනවා රෑ වෙද්දි :P

    අඩේ අර නාරා එකට යන පාරෙ ග්‍රව්න්ඩ් එකට එහා වමට තියන පාරෙද උඹ ඉන්නෙ?
    එකහූවයි යකෝ මම ඇලෙන් එහා පැත්තෙ :lol::rofl: