2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Menna Mama Gahapu Pic Ekak
    Kujeethai Neda

    425937_245333348894844_651588872_n.jpg

    පට්ට බන්, sky එකේ තව details ආවා නම් හොඳයි. depth එක අඩුයි බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩි 16X16 කට ග්‍රවුන්ඩ් එකක් කියනවද බන්? :baffled: ඉස්සර නම් හිටියේ මචන් පල්ලියට පස්සෙ තියෙන පාරේ ක්වාටස් වල. අපි නම් දැන් කැපෙන්න යන්නෙ බන්. මදුරුවෝ එලව එලව කනවා :oo:

    අපිටත් මදුරු සීන් එක තියනවා බං.
    උඹ දැං කොහෙද වැඩ? දැං ඉන්නෙත් එතනමද? වෙලාවක සෙට් වෙමුකො :cool:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උඹ පල්ලියෙ father ද බන්? :baffled:

    එකේ ෆර්දර් කෙනෙක් නැහැ බන්! පිස්සු ඩයල් එකක් ගෑනු ටික වට කරන් බයිබලයක් කියෝනවා.:lol: Pissu kiyanne machan sirawatama pissu hadila paase yana dial ekak
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන්නම් මැසිම ඉස්ස්සරහම
    කස්ටිය නිදි වගේ....
    කෝ මුන්...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එකේ ෆර්දර් කෙනෙක් නැහැ බන්! පිස්සු ඩයල් එකක් ගෑනු ටික වට කරන් බයිබලයක් කියෝනවා.:lol: Pissu kiyanne machan sirawatama pissu hadila paase yana dial ekak

    උඹත් යනවා නේද ගෑනු අස්සෙ රින්ගන්න :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Sky Details Nam Adui Thamai Neda Ban
    mobile eken cap kale ban ekai
    sony cam ekak thiyenawa eken aye welawaka me shot eka ganna one
    wede kiyanne highway eke thara dala weli ne den:(

    sky එක ෆෝකස් කරල ගනින්, highway එකේ කොයි හරියෙද බන් ඒ?