2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    395979_199793580115488_320333730_n.jpg


    mage aluth job eka
    pol kedima:lol:

    ඉස්සරත් ඔක නෙද කරෙ:lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559134 said:
    අපිටත් මදුරු සීන් එක තියනවා බං.
    උඹ දැං කොහෙද වැඩ? දැං ඉන්නෙත් එතනමද? වෙලාවක සෙට් වෙමුකො :cool:

    මදුරු සීන් එක බන් ඉස්සර ඉඳන්ම තියෙන එකක්! මම ඉස්සර හිටපු ක්වාටස් එකේ තමා මචන් ඔය අළුතෙන් ආපු මැනේජර් කෙලී ඉන්නෙ. මැනේජර් කෙලීව ශේප් කරන් ඔතනම ජොබක් ඉල්ලපන්. 50,000 වගෙ ලැබෙනවා මාසෙට! මම අයින් වෙලා ගියා බන් 2003 දි. දැන් ඉන්නේ උබ ඔය ලොකේෂන් දාපු පැත්තෙ :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sky එක ෆෝකස් කරල ගනින්, highway එකේ කොයි හරියෙද බන් ඒ?
    ඔව් නේද
    මේ මචන් වැලිසර සයිඩ් එක
    ෆිල්ම් ගහන සීන් එහෙම මේ සයිඩ් එකේ හරියට තිබ්බ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් නේද
    මේ මචන් වැලිසර සයිඩ් එක
    ෆිල්ම් ගහන සීන් එහෙම මේ සයිඩ් එකේ හරියට තිබ්බ

    මේ දවස් වල කෙල්ලෙක් එක්කගෙන ආවොත් photo shoot එකක් කරන්න පුලුවන් වෙයිද බන්? :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් කැපෙන්න කියලා එහෙනම්...
    :nerd::nerd::nerd::nerd:
    එල එල දිගටම මේ නුලත් කරන් යන්න වෙලාව කලාව බලලා සෙට් වෙන්නම්කෝ මම අවුරුදු දෙකකට පස්සේ අද තමයි elakiri Radio ශෝ එකට සෙට් උනේ...
    හරියටම අවුරුදු දෙකයි ද කොහෙද මේ ප්‍රොෆයිල් එක හැදුවෙත් රේඩියෝ ෂෝ එකක් අහන්න...
    :lol::lol::lol::lol::lol: