2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
පැටියා;13559276 said:
:shocked: නෝටි ඇමරිකා :rofl:
පරිස්සමින් පලයං ගෙදර :)
ඉස්සරා බහිනවා මචන්! හෙට තමා ගෙදර යන්නෙ. :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පාරේ නම නම් දන්නෙ නැහැ මචන්! 983 බස් එන පාර කියලයි දවල් පාර අහ ගත්ත එකා කිව්වෙ. බස් එකක් ආසාවට ඉස්සරහට හම්බුනේ නැහැ. ශෝට් කට් එකක් කිව්වට ලණුවක්ද මන්දා :(

යකෝ GPS එකෙන බලං එන්න තිබ්බනෙ. :baffled:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළ අපි කැපුනා එලමකිරි දිලා...

    එලකිරිකොල්ලා,අරවින්ද,GTR මලේ,මල් බබා,ටිටියෝ එකි නොකී කෝකී......සැමටම
    ගුඩ් නයිට් වේවා...


    අඩේ වෝන්ටඩ්....
    :love::love::love::love::love:
    අයේෂා ටාකියා අක්කා ඉන්න එක..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පාරේ නම නම් දන්නෙ නැහැ මචන්! 983 බස් එන පාර කියලයි දවල් පාර අහ ගත්ත එකා කිව්වෙ. බස් එකක් ආසාවට ඉස්සරහට හම්බුනේ නැහැ. ශෝට් කට් එකක් කිව්වට ලණුවක්ද මන්දා :(
    වත්තල - කිරිබත්ගොඩ නේද
    බස් රූට් එක
    993 වෙන්න ඕනෙ බන්
    සමන්‍යෙන් ඔය පාරෙ 10න් පස්සෙ යන එක නම් හොද නෑ
    අපිත් හිටියෙ ඔය වත්තල කිට්ටුවම තමයි
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Dil Aiye......welawe hatiyata onna:D

    20100413-kfc-chicken.jpg

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මෙහෙට හයියෙන් වහි‍නවෝ. මට යන්න වෙනවෝ. දිල් මල්ලි එළට කළා වැඩසටහන. දිගට ම එළට ම කරගෙන යන්න. හැමෝගෙම ‍රික්වෙස්ට් දුන්නට බොහොමත් ම ස්තූතියි. රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.

    Ela apahu set wemu!
     
    • Like
    Reactions: Randike Mendis
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එළ අපි කැපුනා එලමකිරි දිලා...

    එලකිරිකොල්ලා,අරවින්ද,GTR මලේ,මල් බබා,ටිටියෝ එකි නොකී කෝකී......සැමටම
    ගුඩ් නයිට් වේවා...


    අඩේ වෝන්ටඩ්....
    :love::love::love::love::love:
    අයේෂා ටාකියා අක්කා ඉන්න එක..

    එළකිරි ආපහු හෙට අනිවා සෙට් වෙමු
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එළ අපි කැපුනා එලමකිරි දිලා...

    එලකිරිකොල්ලා,අරවින්ද,GTR මලේ,මල් බබා,ටිටියෝ එකි නොකී කෝකී......සැමටම
    ගුඩ් නයිට් වේවා...


    අඩේ වෝන්ටඩ්....
    :love::love::love::love::love:
    අයේෂා ටාකියා අක්කා ඉන්න එක..

    Good Night Bro.......Sweet Dreams...ayeth set wemu:D

    Budu Saranai!!!:)
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559290 said:
    යකෝ GPS එකෙන බලං එන්න තිබ්බනෙ. :baffled:
    ෆෝන් එක පිහිටෙන් තමා මචන් ආවෙ! මම ඔය පළවෙනි පාරට එහෙන් ආවෙ! එපා වෙලා හිටියෙ බන් කළුවරේ ඇවිත්..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ නෑ ඉන්නවා....
    තෑන්ක් මචෝ සින්දුවට මගේ Favorite ම එක....

    :love::love::love::love::love::love::love::love::love::love::love:

    තෑන්ක් මචෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ අපි කැපුනා එලමකිරි දිලා...

    එලකිරිකොල්ලා,අරවින්ද,GTR මලේ,මල් බබා,ටිටියෝ එකි නොකී කෝකී......
    සැමටම
    ගුඩ් නයිට් වේවා...

    අඩේ වෝන්ටඩ්....

    :love:
    :love::love::love::love:
    අයේෂා ටාකියා අක්කා ඉන්න එක..

    Romba Bye Macho
    Gn Tc
    Theruwan Saranai