2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    247727_416007101798510_252609803_n.jpg
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    වත්තල - කිරිබත්ගොඩ නේද
    බස් රූට් එක
    993 වෙන්න ඕනෙ බන්
    සමන්‍යෙන් ඔය පාරෙ 10න් පස්සෙ යන එක නම් හොද නෑ
    අපිත් හිටියෙ ඔය වත්තල කිට්ටුවම තමයි

    මමත් කාලයක් වත්තල හිටියා බන්. ඒ උනාට ඔහෙන් ගියේ නම් නැහැ. වත්තල ටෙලිකොම් එක ගාව ඉලෙක්ට්‍රොනික් කෝස් කරන්න පොට් එකක් තියෙනවා දන්නවද? දැන් නම් තියද දන්නෙ නැහැ හැබැයි.. අන්න ඒකේ උඩ තට්ටුවෙ මම හිටියේ. රෑ 11 වගේ වෙලා ඇවිත් පාන්දර 3 වගේ ගිය නිසා එතකොටත් ඔය බස් එක මම දැකලා නැහැ :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළ අපි කැපුනා එලමකිරි දිලා...

    එලකිරිකොල්ලා,අරවින්ද,GTR මලේ,මල් බබා,ටිටියෝ එකි නොකී කෝකී......සැමටම
    ගුඩ් නයිට් වේවා...


    අඩේ වෝන්ටඩ්....
    :love::love::love::love::love:
    අයේෂා ටාකියා අක්කා ඉන්න එක..

    ටටා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එළකිරි කොල්ලෙක්;13559346 said:
    Dil අයියෙ ඕකෙ Late night package active කරගන්න
    උඹෙ නැපිය පිටි පස්සෙන් ඔය ගලන් යන මල ජරාව මොකද්ද බන්? :baffled: