2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අඩෝ පට්ටයි තමයි බන්z රෑ 12න් පස්සෙ ඉදන් පැය 24ක් ද බන්z

    පැය 24ක් කිව්වා පැය 6ක් විතරයි මචං.ඒ කියන්නෙ උදේ 3ට පටං ගත්තොත් ඊළඟ දවසෙ උදේ 3න් චාන්ස් එක ඉවරයි.ඒත් ඒ speed එක වෙන්නෙ midtime 12 ඉඳන් උදේ 6 වෙනකම් විතරයි.පැය 24ක් ඇතුලෙ පාවිච්චි කරන්න වෙනවා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13559480 said:
    කොලබ ගිහින් දැනුයි අවේ...... ඔන්න අපිත් අවා......

    අමම්ට සිරි වෙනවා කියහන්කෝ
    වරන් රත්තරනේ වරෙන්
    මෙන්න උබට මගේ ගානේ
    ටිප් දෙන්න එපා එව්ව ඔක්කොම හරි

    tumblr_m9w8lktVO11rrc78e.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එළකිරි කොල්ලෙක්;13559483 said:
    පැය 24ක් කිව්වා පැය 6ක් විතරයි මචං.ඒ කියන්නෙ උදේ 3ට පටං ගත්තොත් ඊළඟ දවසෙ උදේ 3න් චාන්ස් එක ඉවරයි.ඒත් ඒ speed එක වෙන්නෙ midtime 12 ඉඳන් උදේ 6 වෙනකම් විතරයි.පැය 24ක් ඇතුලෙ පාවිච්චි කරන්න වෙනවා

    Machan Mobitel lageth Late Night Package 1kak thiyanawa neda:)1ken godak Hoda Dialog 1kada nathnam Mobi 1kada:D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13559483 said:
    පැය 24ක් කිව්වා පැය 6ක් විතරයි මචං.ඒ කියන්නෙ උදේ 3ට පටං ගත්තොත් ඊළඟ දවසෙ උදේ 3න් චාන්ස් එක ඉවරයි.ඒත් ඒ speed එක වෙන්නෙ midtime 12 ඉඳන් උදේ 6 වෙනකම් විතරයි.පැය 24ක් ඇතුලෙ පාවිච්චි කරන්න වෙනවා

    අවුලක් නැහැ බන්z
    12ට දැම්මත් උදේ 6 වෙනකම් සුපිරියටම බෑවැහැකි
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අමම්ට සිරි වෙනවා කියහන්කෝ
    වරන් රත්තරනේ වරෙන්
    මෙන්න උබට මගේ ගානේ
    ටිප් දෙන්න එපා එව්ව ඔක්කොම හරි

    tumblr_m9w8lktVO11rrc78e.gif

    එපා කිව්වට දෙන්නමයි හිතෙන්නේ.......
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එළ මචන්! තෑන්ක්ස් සිංදුව දුන්නට :) ඕක නම් කට්ටියටම තේරෙන්න ඇති :baffled:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Machan Mobitel lageth Late Night Package 1kak thiyanawa neda:)1ken godak Hoda Dialog 1kada nathnam Mobi 1kada:D

    ලේට් නයිට් පැකේජ් නම් මොබිටෙල් වල 1GB 50+tax ක් කැපෙනවා බං.3GB140+tax ක් කැපෙනවා.ඒ අතින් බැලුවම ඩයලොග් ලාබයි.ස්පීඩ් එක ගැන නම් එච්චර දෙයක් දන්නෙ නම් නැහැ කොල්ලෝ