මොබිටෙල් එක ඇක්ටිව් කර ගන්න පුලුවන් පැකේජ් තියන උන්ට විතරයි මගෙ හිතේ.



RePost බුවා;13559509 said:
එළකිරි කොල්ලෙක්;13559505 said:ලේට් නයිට් පැකේජ් නම් මොබිටෙල් වල 1GB 50+tax ක් කැපෙනවා බං.3GB140+tax ක් කැපෙනවා.ඒ අතින් බැලුවම ඩයලොග් ලාබයි.ස්පීඩ් එක ගැන නම් එච්චර දෙයක් දන්නෙ නම් නැහැ කොල්ලෝ


Afff ahema gatthoth nam Dialog hodai wage
Thank's Machan in4's walata![]()
උබ ඊයේ ආවෙ ඉවර උනාම නෙ?Ko meh Too Little Nangi giya giyamai thama nahane

Ko meh Too Little Nangi giya giyamai thama nahane
එළකිරි කොල්ලෙක්;13559527 said:ඒත් මෙහෙමත් කේස් එකක් තියනවා බං මොබිටෙල් කාරයො late night පැකේජ් එකේ validity period එක පැය 24ක් නෙමෙයි 1month දෙනව මට මතක විදියට
12 Noon idala wenna athi neda bro Time 1ka Count wenne
මූ නම් වෙලාවට 2 වෙනකලුත් කරනවා නෙ?Ow Machan show 1ka iwarai anakota![]()
