2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
එළකිරි කොල්ලෙක්;13559536 said:
අඩෝ චා කරන්න එපා බොල.මම අහිංසකයා...ඒ හෙවනැල්ල යකෝ......:lol::lol:
හෙවනැල්ල ගලන් යනවද බන්! :lol:
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Wow Pattane:cool:12 Noon idala wenna athi neda bro Time 1ka Count wenne:)

    Na bro validity period එක Package එක active කරපු ගමන්ම ඉඳලා count වෙන්න පටන් ගන්නවා.ඒ කාලෙ ඇතුලත තියන 6 hour late time period එකත් ඇතුළත් ඒකට
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    RePost බුවා;13559545 said:

    මහාන්සි.....
    මූන අත පය හෝදන් එන්නම්......

    Ok Machan!
    11.gif
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එළකිරි කොල්ලෙක්;13559562 said:
    අඩෝ යන විදිහට හෙටම මගෙ අවතාරෙ මාරු කරන්න වෙයි වගේ.:shocked::shocked:උඹ නම් මාව කනවා.:cool: ඕකෙ move වෙන එක දෙයක් පෙන්නපං සාධක ඇතුව...:growl::growl::lol:
    බැලුවම පේනවා බන් යනවා වගේ! අවුලක් නැහැ පොඩි එකා නෙ ඉතින් :):rofl:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Macho dialog prepaid broadband nang niyamai
    menna mea mama dan tikakata kaling active karapu 50RS pakage eka (KBB 50) eke SS ekak

    mof4n.jpg
    යකෝ මරු නෙ! මොකද්ද බන් ඔය? ගිගාබයිට් කීයක් දෙනවද උන්? :shocked::shocked:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    RePost බුවා;13559564 said:
    මැච් වලට මොකද උනේ? එහා පැත්තෙන් කවුද එන්නේ සෙමි ෆයිනල්? ලන්කාවට කවුද සෙට් වෙන්නේ?

    Sri Lanka Vs Pakistan bro:yes:ada Match 1ka:cool: & 2nd Semi-Final 1ka Australia Vs West Indies:D